හොඳ power bank එකක්

wastemonster

Active member
  • May 26, 2017
    229
    172
    43
    Gampaha
    10,000 අඩුවෙන් ගන්න පුලුවන් power banks මොනවද තියෙන්නෙ.
    recommended shops මොනවද? මහරගම, නුගේගොඩ, කොල්ලුපිටිය අවට
     
    • Like
    Reactions: NRTG

    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,509
    13,451
    113
    34
    ෆින්ලන්ඩ්
    Check simply tek
    මුන්ගෙන් website / FB ගණන් බලලා නම් ගන්නේ බලාගෙන. order කරාට පස්සේ තව ගානක් කියනවා.
    ෂොප් එකට ගියාම නම් කොහොමත් ගණන් වැඩි, ඊයේ අලුත් ගණන් යවුවලු වෙබ් එක කරන කෙනාට. තවම update කරන්න බැරි වෙලා කියලා බයිලා ගහනවා.