1. Anti BBS

    මී කරදරේ !!!

    ඇයි බන් මේ ගොඩක් උන් මියව මරන්න කියල කියන්නේ. බුදුහාමුදුරුවෝ අපිට දේශනා කරලා තියෙන්නේ කිසිම සත්වයෙකුට හිංසාවක් පිඩාවක් කරන්න එපා කියලා. හොඳම දේ ඔය මීයාව මී කුඩුවකට කොටු කරගෙන කිලෝමීටර් 5 කට වඩා දුරින් මුදා හරින එක. හැම සතෙකුම තමන්ගේ ජිවිතයට ආදරෙයි. අපිත් අපේ ජීවිතවලට කොච්චර ආදරේද.
  2. Anti BBS

    පිරාණා_ඇටැක්

    ඇත්ත මිනිස්සුන්ට අටැක් කරන්නේ නැහැ. සපා කෑම් වගේ දේවල් නම් කලාතුරකින් වාර්තා වෙලා තියනවා. නමුත් ඒවා මාරාන්තික සපා කෑම් නොවෙයි.
  3. Anti BBS

    Sexy Chinese hacker hides Wi-Fi testing tools inside her HEELS

    මගේ පොදු තර්කය මෙයයි. එක එක කෙනා කියන කතා වැඩක් නැහැනේ මචන්. අරූ කිවුවා මූ කිවුවා , මන් කලින් කරලා තියනවා වගේ දේවල් නැතුව මෙතන කෙනෙක් ඉන්නවනම් ප්‍රයෝගිකව කරලා පෙන්වන්න. මටත් කියන්න පුළුවන් මගේ යාලුවෙක් කිවුව උට නසා ආයතනයේ වෙබ් අඩවිය හැක් කරන්න පුළුවන් කියල. අනේ දෙයියනේ මන් කියන්නේ ඔය බයිලා...
  4. Anti BBS

    Eshu Perera Hot

  5. Anti BBS

    Latest logo Sinhalayo!

    :D:D
  6. Anti BBS

    Nisansala Hot

    bum,p
  7. Anti BBS

    පිරාණා_ඇටැක්

    මටත් හිතෙන්නේ මේක බොරුවක් මචන්. ගොඩක් වෙලාවට මේක පිරානා ප්‍රහාරයක් නොවෙයි. පොඩ්ඩක් ඔය වීඩියෝ එකේ කමෙන්ට්ස් කියවල බලපන්.
  8. Anti BBS

    පිරාණා_ඇටැක්

    උයන් කන්නද බන් අල්ලන්නේ. ?
  9. Anti BBS

    Micro Panda Cross

    එහෙනම් ඉතින් මොනා කරන්නද. ගනින්කෝ. හැබයි panda බේබි සදාකල් ඔබ මගේ
  10. Anti BBS

    පිරාණා_ඇටැක්

    කවුද දන්නේ මේ ඇත්තටම පිරානා අටැක් එකක් ද වෙන සිද්දියක් ද කියලා.
  11. Anti BBS

    පිරාණා_ඇටැක්

    http://www.social-peek.com/Keywords/%E0%B6%B1%E0%B7%92%E0%B7%83%E0%B7%8F%20%E0%B6%B8%E0%B7%9C%E0%B7%80%E0%B7%94%E0%B6%B1%E0%B7%8A
  12. Anti BBS

    පිරාණා_ඇටැක්

    Characidae පවුලට අයත් වන මාංශභක්ශකයෙක් වන මෙම මාළුවා මිරිදියෙහි ජීවත්වන මත්ස්‍යයෙකි. මොවුන් වාසය කරන්නේ දකුණු ඇමරිකාවේ ඇමසන් ගංගා ආශිතවය. පිරානා ලොව ප්‍රචලිත වී ඇත්තේ ඔවුන්ගේ තියුණු දත්, ශක්තිමත් හකු සහ මාංශ සදහා දක්වන කෑදර බව යන කරුණු මතය. පිරානා විශේෂ 20 කට අධික සංඛයාවක් මේ දක්වා හදුනාගෙන...
  13. Anti BBS

    පිරාණා_ඇටැක්

    අනේ මන්ද මත්ස්‍ය විශේෂඥයෝ නම් කියන්නේ ඔය පිරාන මත්ස්‍ය කියන තරම් දරුණු නැහැ කියල.
  14. Anti BBS

    පිරාණා_ඇටැක්

    ලංකාවේ සමහර පොරවල් ටැංකිවල දාල ඇති කරනවා. ඔකේ අවධානම තියෙන්නේ ස්වභාවික ජලාශවලට එකතු උනොත් කියන එක. අනේ මන්ද මත්ස්‍ය විශේෂඥයෝ නම් කියන්නේ ඔය පිරාන මත්ස්‍ය කියන තරම් දරුණු නැහැ කියල. Characidae පවුලට අයත් වන මාංශභක්ශකයෙක් වන මෙම මාළුවා මිරිදියෙහි ජීවත්වන මත්ස්‍යයෙකි. මොවුන් වාසය කරන්නේ දකුණු...
  15. Anti BBS

    Micro Panda Cross

    උබ ඉයෝන් ටෙස්ට් ඩ්‍රයිව් එකක් ගියද ?
  16. Anti BBS

    Micro Panda Cross

    මගේ යාලුවෙක් පදිනවා. වාහනේ පට්ට සැප පහසුයි අනෙක් ඒවත් එක්ක බලපුවම. මමනම් කියන්නේ උබේ බජට් එකටයි ලජ්ජා නැතුව තැනකට බහින්නයි පුළුවන් ඉයෝන් එකක් ගත්තම. ඉයෝන් ඇවිල්ල හොඳ එන්ටරි ලෙවල් වහනයක්. panda අරන් අනාත වෙන්න එපා.
  17. Anti BBS

    Micro Panda Cross

    මුට එක එක දේවල් කියල උපදෙස් දීල වැඩක් නැහැ. අංක එක මුගේ බජට් එක. මුගේ බජට් එකට අනුව ඉයෝන් එකක් ගන්න එක තම හොඳ. ඇල්ටෝ එකේ වාඩි උනාම යකඩ ගොඩක ඉඳගත්ත වගේ. panda මල ජරාව. ඒ අතින් ඉයෝන් හොඳයි.
  18. Anti BBS

    අද කාලේ පොඩි උන්

    කුරුම්බැට්ටි මැෂිම කියන්නේ මේකට ද බන්
  19. Anti BBS

    Sexy Chinese hacker hides Wi-Fi testing tools inside her HEELS

    ok bro. පළවෙනිදට අපි සෙට් වෙමු. තවදුරටත් වාද කරලා වැඩක් නැහැ. උබ කියනවා පුළුවන් කියල. මන් කියනවා බහ කියල. එදාට උබට ඔප්පු කරන්න පුළුවන් නේ.
  20. Anti BBS

    Sexy Chinese hacker hides Wi-Fi testing tools inside her HEELS

    මම යනවා බන්. නිදාගන්න ඕනේ. නිදිමතායි.

    No contents