මුට එක එක දේවල් කියල උපදෙස් දීල වැඩක් නැහැ. අංක එක මුගේ බජට් එක. මුගේ බජට් එකට අනුව ඉයෝන් එකක් ගන්න එක තම හොඳ. ඇල්ටෝ එකේ වාඩි උනාම යකඩ ගොඩක ඉඳගත්ත වගේ. panda මල ජරාව. ඒ අතින් ඉයෝන් හොඳයි.
මුලින්ම ගන්න හැදුවේ ඒකක් තමයි බන්. ඒක පාරේ යද්දී කැතයි බන් පොඩි රෝදත් එක්ක.






REP 9+
3Yr Warranty එක බොට තියලා ඉද ගන්න වෙයි.......