අම්මෝ මේක අහලා නිකන් පිස්සු වගේ.
ආදරේ කියන එක තේරුම් ගන්න හරි අමාරු එකක් මචන්. මට තාමත් තේරෙන්නේ නෑ. අපි ආදරේ කරන අය අපිට ආදරේ නෑ වගේම අපිට ආදරේ කරන අයට අපි ආදරේ වෙන්නේ නෑ. ඕක තමයි සීන් එක. කොහොම හරි උඹ තමන්ට වෙච්ච දෙයින් පාඩමක් ඉගෙන ගත්තා නේ. ඒක හින්දා හොඳයි. කෙල්ල බෑ කිව්වා නම් ආයේ පස්සෙන්...