ඔය කෑම සූත්‍ර කඩේ ජැකලයින් ගේ "කාම සූත්‍රයක්" උනා නම් ඔන්න 200ට පාඩු නෑ. ආයේ මොකද ඉතින් ජැකී අක්කා ආප්ප දානකොට. :love::love::love:
එහෙම නැතුව පොඩි මිනිහා ගේ පොකැට් එකට කවදාවක් හරියන්නේ නෑ ඕක. affordable fine dining අම්මාගේ රෙද්ද තමයි. :angry::angry::angry::angry:
පොශ් එවුන්ටයි වෙන්ඩ පොශ්...