1. king_pandukabaya

    කරුම ශිෂ්‍යත්වය

    matath oya wage teacher kenek hitia. 4 wasare. Mata pennanna be. Eya hitiye neththan mama eththatama meeta wada wenas wenna thibuna
  2. king_pandukabaya

    ANC එකේ BBA MIS

    ANC හොඳයි මචන්. ටිකක් ගනන් එක තමයි වැඩේ. US degree එක recognized
  3. king_pandukabaya

    WINDOWS PHONE CENTRAL

    Having a windows phone and loving it !!!
  4. king_pandukabaya

    ජාවා හොඳ වීඩියෝ Tutorials ගන්න තැනක් කියනවද?

    https://buckysroom.org/videos.php this site is the best machan. it saved my life more than once.
  5. king_pandukabaya

    KPZ ගැන කතාවක්

    digatama liyanna machan
  6. king_pandukabaya

    දැන් ඇත්තටම රිදිලා තියෙන්නේ කාටද????

    BTW this is my first windows phone. Had used android before. Good sides: Really fast, simple interface, I have almost all the apps I need, moreover it feels elegant. and most importantly ,it is DUAL SIM!!! Bad: no front cam, no camera flash. that's all i can say right now!!! Price = 22500...
  7. king_pandukabaya

    Sex-ray vision

    ow machan :)
  8. king_pandukabaya

    කවුද ලගම ඉන්න elakiri සාමාජිකයො කියල බලමු..

    මම නම් ඉන්නේ බොරලැස්ගමුවේ. කොළඹ දිස්ත්‍රික්කයේ දෙහිවල, මහරගම, පිළියන්දල හා කොහුවල නගරවලට මායිම්ව තමයි මේ නගරේ පිහිටලා තියෙන්නේ. ලංකාවේ ප්‍රසිද්ධ බෙල්ලන්විල විහාරය තියෙන්නෙත් බොරළැස්ගමුවේ ලඟ තමයි. සැ.යු: මේ පින්තූරය එළකිරි එකේ සහෝදරයෙක් දාපු එකක්. මම ත්‍රෙඩ් එකකින් ඉස්සුවේ.
  9. king_pandukabaya

    God in Chains.

    මොකැයි බන් දෙයියාය අලුත් දම්වැලක් වත් ගන්න සල්ලි නැද්ද
  10. king_pandukabaya

    දැන් ඇත්තටම රිදිලා තියෙන්නේ කාටද????

    මං ගාව නම් තියෙන්නේ 630 එකක්. ඒක නම් සිරාවට වැඩ. ලඟදි ගත්තේ
  11. king_pandukabaya

    PC හවුස් ගොඩනැගිල්ල HNBට සින්න වෙයි

    ඕවා ඉතින් පාරිභෝගිකයොන් ගසාකාපුවහම වෙන දේවල් තමයි. හොඳ වැඩේ
  12. king_pandukabaya

    thanks for your birthday wishes machan. I now only saw it

    thanks for your birthday wishes machan. I now only saw it
  13. king_pandukabaya

    WINDOWS PHONE CENTRAL

    අන්තිමේදි මමත් windows phone එකක් ගත්තා. මම windows ෆෝන් එකක ගන්න අවුරුද්දක් විතර බලාපොරොත්තුවෙන් හිටියා. අනිත්මේදී තෑග්ගක් විදිහට මේක ලැබුනා. Nokia Lumina 630. ගාන නම් 22500/=. Softlogic warranty and insurance.
  14. king_pandukabaya

    windows phone එකක් ගන්න ආස අයට පමණයි..

    මචන් ලාwindows phone. වලට virus එහෙම එන සීන් තියෙනවාද ? anti virus මොනවද ? හොඳ free ඒවා තියෙනවද ? because I'm gonna connect my phone to pc and transfer files often
  15. king_pandukabaya

    Ducati Air Bags

    patta machan

    No contents