facebook බාවිතා නොකරන අය ලියන්න

යාළුවා

Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    අකවුන්ට් එක ඩී ඇක්ටිවේට් කලොත් බැරි වෙයිද දන්නෙ නෑ :P භාවිතා නොකරන කියලනේ තියෙන්නෙ. තිබුනට අවුලක් නැතුව ඇති අකවුන්ට් එකක්. භාවිතා නොකර ඉමු. කොහොමත් මම භාවිතා කරන්නෙ නෑ. ඉල්ලුම් පත්තරයක් දාල බලන්න ඕනෙ :P
     
    dd nalin

    Well-known member
  • Dec 18, 2012
    2,778
    1,136
    113
    wadi pura maha pare
    යාළුවා;16260689 said:

    :lol::lol: