ඉස්සර වගේ නෙමේ බං දැන්..
ඉස්සර හරි සීමිත් අවශ්‍යතා තිබුණේ..
දැන් එහෙම නෙමෙයි..
දැන් කෙල්ලන්ට ගොඩක් දේවල් තියෙනවා සල්ලි වලින් කරන්න..
සැලෝන් යන්න ඕනේ, හොද ෆෝන් එකක් යූස් කරන්න ඕනේ, මාසෙකට දෙපාරක් ඇදුම් ගන්න ඕනේ ඔය වගේ නානාප්‍රකාර දේවල්..
දැන් ලුණුයි බතුයි කාල එන්න ඉන්න කෙල්ලො නෑ ඒ කාලේ වගේ...