ලොව අංක එකේ චිත්‍රපටය!
මචං මම අද ඔයාලට ගෙනාවේ මම බලපු හොදම ෆිල්ම් එකක් ගොඩක් අය බලලා ඇති ඒත් මේක බලපු නැති අයට බලන්න තමයි මේක දන්න හිතුවේ මේක පරණ ෆිල්ම් එකක් එත් සුපිරිම බඩුවක් මගේ වචනයෙන් කියනවට වඩා හොදයි රොයිලි සහෝගේ වචනයෙන්ම අහන එක
ඇත්තටම එළම ෆිල්ම් එකක් බලන්න ආස කෙනෙක් නම් මේ ලිපිය කියවන එක මෙතනින් නවත්වල ෆිල්ම් එක බාන්න පටන් ගන්න. මම දැන් කියන්නම් මේකෙ කතාව. එක්තරා පුද්ගලයෙක් හිරයට නියම වෙනව තමන්ගෙ බිරිද මැරු චෝදනාවට වරදකරු වීමෙන්, මෙතැනින් තමයි ෆිල්ම් එක පටන් ගන්නෙ. මේ පුද්ගලයා හිරගෙදර ජීවිතයට හැඩගැසෙන අයුරුත් එහිදී ඔහුට හමුවන සුවිශේෂී පුද්ගලයෙකුත් වට කරගෙන කතාවෙ මුල් භාගය ගෙවෙනව. සිරගෙදර ඇතුලත සමලිංගිකත්වය, මිනිසෙක්ට නිදහස කියන දේ කොච්චර වටිනවද යන මාතෘකා මෙහිදි අපිට අවධාරණය කරනව. මොහු හිරගෙදර ජීවිතයට හැඩ ගැසුන පසු හිරගෙදර වෙනස්ම තැනක් කරන්න උත්සාහ කරනව. ඒක සාර්තක වෙයිද කියල ඔයාලට ෆිල්ම් එක බැලුවොත් තේරෙයි…
මේ චිත්‍රපටයේ අවසාන භාගය ගැන කතා කරනව නම් ඔබව අන්ද මන්ද කරන මොහොතක් එලැබෙනව.. මුල් භාගයෙම ඔබේ මනස තුල ගොඩනැගුන සියලුම අදහස් වෙනස් කරමින් අවසන් භාගය ගෙවෙනව.. ඇත්තටම ඔබ මවිත කරන චිත්‍රපටයක්.. ඒ වගේම මිනිස් හැගුම්, අධිශ්ටානය, කැපවීම වගේම බුද්ධියෙන් ප්‍රයෝජනය ගන්න හැටි කියල දෙන මේ ෆිල්ම් එක ඇත්තෙන්ම ලොව හොදම ෆිල්ම් එක ලෙස වැජඹෙන්න සියළු සුදුසුකම් සපුරා තියෙනව…
ඔබ චිත්‍රපටයකින් බලාපොරොත්තු වන සියළු දේ මෙහෙ අන්තර්ගතයි කියල කෙටියෙන් කියන්න පුලුවන්.. මේකෙ කතාව ගැන කියනවට වඩා සමස්ථ චිත්‍රපටයම ගැන කිව්වෙ ඔයාලට උපරිමෙන් රසවිදින්න ලැබෙයි කියන බලාපොරොත්තුවෙන්…
ඔස්කාර් සම්මාන 7කට නිර්දේශ වූ, තවත් සම්මාන 11ක් දිනාගත් මෙම චිත්‍රපටය ලෝකයේ හොදම චිත්‍රපටය වේ.
මෙකේ සබ් බයිස්කෝප්.com එකෙන් ගන්න පුළුවන් එත් ටොරන්ට් ලින්ක් වැඩ නැත්නම් ඉතින් bit che සොෆ්ට් වෙයා එකෙන් තමයි බාන්න වෙන්නේ මෙන්න මෙතනින් bit che එක බාගෙන https://bit-che.en.softonic.com/download ඒකෙන් ෆිල්ම් එකේ නම දාලා සර්ච් කරන්න
මචං මම අද ඔයාලට ගෙනාවේ මම බලපු හොදම ෆිල්ම් එකක් ගොඩක් අය බලලා ඇති ඒත් මේක බලපු නැති අයට බලන්න තමයි මේක දන්න හිතුවේ මේක පරණ ෆිල්ම් එකක් එත් සුපිරිම බඩුවක් මගේ වචනයෙන් කියනවට වඩා හොදයි රොයිලි සහෝගේ වචනයෙන්ම අහන එක
The Shawshank Redemption (1994)
බලමුද ලොව අංක එකේ චිත්‍රපටය? මේ චිත්‍රපටය ගැන කියන එකත් එක්තරා විදියක අභියෝගයක්.. මොකද එක වැරදි වචනයකින් ගොඩක් දේවල් අවුල් වෙන්න පුලුවන්.. ඒ තරම්ම හොද කතාවක්…ඇත්තටම එළම ෆිල්ම් එකක් බලන්න ආස කෙනෙක් නම් මේ ලිපිය කියවන එක මෙතනින් නවත්වල ෆිල්ම් එක බාන්න පටන් ගන්න. මම දැන් කියන්නම් මේකෙ කතාව. එක්තරා පුද්ගලයෙක් හිරයට නියම වෙනව තමන්ගෙ බිරිද මැරු චෝදනාවට වරදකරු වීමෙන්, මෙතැනින් තමයි ෆිල්ම් එක පටන් ගන්නෙ. මේ පුද්ගලයා හිරගෙදර ජීවිතයට හැඩගැසෙන අයුරුත් එහිදී ඔහුට හමුවන සුවිශේෂී පුද්ගලයෙකුත් වට කරගෙන කතාවෙ මුල් භාගය ගෙවෙනව. සිරගෙදර ඇතුලත සමලිංගිකත්වය, මිනිසෙක්ට නිදහස කියන දේ කොච්චර වටිනවද යන මාතෘකා මෙහිදි අපිට අවධාරණය කරනව. මොහු හිරගෙදර ජීවිතයට හැඩ ගැසුන පසු හිරගෙදර වෙනස්ම තැනක් කරන්න උත්සාහ කරනව. ඒක සාර්තක වෙයිද කියල ඔයාලට ෆිල්ම් එක බැලුවොත් තේරෙයි…
මේ චිත්‍රපටයේ අවසාන භාගය ගැන කතා කරනව නම් ඔබව අන්ද මන්ද කරන මොහොතක් එලැබෙනව.. මුල් භාගයෙම ඔබේ මනස තුල ගොඩනැගුන සියලුම අදහස් වෙනස් කරමින් අවසන් භාගය ගෙවෙනව.. ඇත්තටම ඔබ මවිත කරන චිත්‍රපටයක්.. ඒ වගේම මිනිස් හැගුම්, අධිශ්ටානය, කැපවීම වගේම බුද්ධියෙන් ප්‍රයෝජනය ගන්න හැටි කියල දෙන මේ ෆිල්ම් එක ඇත්තෙන්ම ලොව හොදම ෆිල්ම් එක ලෙස වැජඹෙන්න සියළු සුදුසුකම් සපුරා තියෙනව…
ඔබ චිත්‍රපටයකින් බලාපොරොත්තු වන සියළු දේ මෙහෙ අන්තර්ගතයි කියල කෙටියෙන් කියන්න පුලුවන්.. මේකෙ කතාව ගැන කියනවට වඩා සමස්ථ චිත්‍රපටයම ගැන කිව්වෙ ඔයාලට උපරිමෙන් රසවිදින්න ලැබෙයි කියන බලාපොරොත්තුවෙන්…
ඔස්කාර් සම්මාන 7කට නිර්දේශ වූ, තවත් සම්මාන 11ක් දිනාගත් මෙම චිත්‍රපටය ලෝකයේ හොදම චිත්‍රපටය වේ.
මෙකේ සබ් බයිස්කෝප්.com එකෙන් ගන්න පුළුවන් එත් ටොරන්ට් ලින්ක් වැඩ නැත්නම් ඉතින් bit che සොෆ්ට් වෙයා එකෙන් තමයි බාන්න වෙන්නේ මෙන්න මෙතනින් bit che එක බාගෙන https://bit-che.en.softonic.com/download ඒකෙන් ෆිල්ම් එකේ නම දාලා සර්ච් කරන්න
Last edited:
චිත්‍රපටි කියන්නේත් කලා මාධ්‍යයක් , කලා නිර්මාණ එකකට එකක් වෙනස් ඒවා කම්පෙයාර් කරන්න අමාරුයි .. පුද්ගලිකව මට නං Shawshank Redemption එච්චර දැනුනේ නෑ ඒ උනාට හොඳ ෆිල්ම් එකක්