ටිටී_කියන්නෙ

ටිටී කියන්නෙ පහත

  • කාන්තාවක්

    Votes: 20 36.4%
  • පිරිමි පුද්ගලයෙක්

    Votes: 5 9.1%
  • අතරමැදියෙක්

    Votes: 7 12.7%
  • ගතින් පිරිමියෙක් උනත් හිතින් කාන්තාවක්

    Votes: 5 9.1%
  • පිරිමියෙක් උනාට ඉඳල හිටලා ක්‍රොස් ඩ්‍රෙස් පාරක් දාන අන්කල් කෙනෙක්

    Votes: 4 7.3%
  • තමන්ගේ මානසික ලිංගිකත්වය තාම හොයාගන්න බැරි උන කෙනෙක්

    Votes: 14 25.5%

  • Total voters
    55

KasunKDP

Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ඔයාටත් ඉතිං ඕනේනැති දෙයක් නෑනේ අනේ ඔයාට මොකද්ද තියෙන ප්‍රශ්නේ මම කවුරු උනාම.
    අපෝ අපි හොදයි නේ අනේ ඔයාලත් එක්ක බලං ගියාම
    ඔයාලනේ නියම ගෑණු..:rofl:

    මේක තමයි gt ආතල් දෙන්න අපුතෙන්ම හදල තියන bot එක.... :rofl:
    god bot එක දැන් කවුරුත් ගණන් ගන්නේ නෑ....
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    සිත නිවන කතා..සිත නිවන කතා..සිත නිවන කතා..

    අවංකවම කිව්වොත් ෆෝරම් වල ගෑනු පිරිමි හොයන එක හෙන පොන්න වැඩක්..
    සයිට් එකේ නීති වලට අරින්නෙත් නැත්තං.. අපිට අරින්න එන්නෙත් නැත්තං අපිට මොකෝ මොකෙක් උනාම..

    chinmak

    Well-known member
  • Oct 27, 2014
    9,719
    7,918
    113
    මෙන්න මෙතන...
    අවංකවම කිව්වොත් ෆෝරම් වල ගෑනු පිරිමි හොයන එක හෙන පොන්න වැඩක්..
    සයිට් එකේ නීති වලට අරින්නෙත් නැත්තං.. අපිට අරින්න එන්නෙත් නැත්තං අපිට මොකෝ මොකෙක් උනාම..

    ඒක ෂරි මාතියා..මුන්ට තේරෙන්නේ තමා නැතුවා..
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඔයාටත් ඉතිං ඕනේනැති දෙයක් නෑනේ අනේ ඔයාට මොකද්ද තියෙන ප්‍රශ්නේ මම කවුරු උනාම.
    අපෝ අපි හොදයි නේ අනේ ඔයාලත් එක්ක බලං ගියාම
    ඔයාලනේ නියම ගෑණු..:rofl:
    මේ පිරිමි ඔහොමමයි අනේ කෙල්ලෙක් දැක්කම එනව ඇඟේ එල්ලෙන්න..
    වදයක් නොවී පාඩුවේ ඉන්නකෝ මම මොනව කලාම ඔයාලට මොකද දැක්කේ නෑ වගේ ඉන්නකෝ ඇහේ කටු ඇනෙනව වගේ නං.
    බලන් ගියාම චීත්ත අඳින අපිටත් වඩා ගෑනු නෙ මෙයාල, නේද රතු අක්කේ.
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0

    රතු අක්ක ලබ්බක් නෙමේ මිනිහෝ මම ටිටී..
     
    D T

    Member
    Aug 4, 2016
    2,460
    303
    0
    96
    𝓝𝓸 𝓘𝓭𝓮𝓪 💦
    ඔයාටත් ඉතිං ඕනේනැති දෙයක් නෑනේ අනේ ඔයාට මොකද්ද තියෙන ප්‍රශ්නේ මම කවුරු උනාම.
    අපෝ අපි හොදයි නේ අනේ ඔයාලත් එක්ක බලං ගියාම
    ඔයාලනේ නියම ගෑණු..:rofl:

    :rolleyes:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    මම එයා එනකං ඇහැරිලා ඉන්න නිසා elakiri ආව.. මම ගැන තව ත්‍රෙඩ් එකක් දාල. ඔයගොල්ලන්ට වෙන වැඩ නැද්ද අනේ...:dull:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    එයා ආවම උණු සවු හදල කනවා. ඕගොල්ලන්ට නෑ හූ හූ..:D
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    දැන් මංද ටිටී...
    ටිටි කියන්නේ මමනේ මනුස්සයෝ.. මල කෝලං ඒ පාර මගේ නමත් උස්සල.
    තෝද ටිටී
    මම එයා එනකං ඇහැරිලා ඉන්න නිසා elakiri ආව.. මම ගැන තව ත්‍රෙඩ් එකක් දාල. ඔයගොල්ලන්ට වෙන වැඩ නැද්ද අනේ...:dull:

    නැත්තං තෝද ටිටී..

    මේක මල විකාරයක් උනානේ මට පොඩ්ඩක් අකවුන්ට් එක පැටලුනා දැන් හැමෝම ඒක විහිළුවකට අරං නේ..
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මම එයා එනකං ඇහැරිලා ඉන්න නිසා elakiri ආව.. මම ගැන තව ත්‍රෙඩ් එකක් දාල. ඔයගොල්ලන්ට වෙන වැඩ නැද්ද අනේ...:dull:
    කසුන් ඔයාට ඇත්තටම ලැජ්ජ නැද්ද වෙන අයගේ නම් පාවිච්චි කරන්නෙ.. බලන් ගියාම හැමෝම එක වගේ නෙ මේකේ.
    චීත්ත වෙන්න හදන පිරිමි පිරිල දැන් අපිට කලිසන් ඇඳගන්න වෙලා නෙ.
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    දැන් මංද ටිටී...

    තෝද ටිටී

    නැත්තං තෝද ටිටී..

    මේක මල විකාරයක් උනානේ මට පොඩ්ඩක් අකවුන්ට් එක පැටලුනා දැන් හැමෝම ඒක විහිළුවකට අරං නේ..

    හරි විකාරයක්නේ අනේ මේක.. ඔය රතු ප්‍රේමේ , අරය කටුස්ස... මම තමයි ටිටි අරය එනකන් මාත් එක්ක කසුන් ඉන්නවා. එයා ලොග් වෙලා ඉන්න ගමන් එකපාර යන්න ගියා අරය ආව කියල හිතල.:D පවු එයා.
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    කසුන් ඔයාට ඇත්තටම ලැජ්ජ නැද්ද වෙන අයගේ නම් පාවිච්චි කරන්නෙ.. බලන් ගියාම හැමෝම එක වගේ නෙ මේකේ.
    චීත්ත වෙන්න හදන පිරිමි පිරිල දැන් අපිට කලිසන් ඇඳගන්න වෙලා නෙ.

    කසුන් එයාගේ අකවුන්ට් එකෙන් ලොගවුට් වූනේ නැති නිසා මම එකෙන්ම ආවා.
    ඇයි කටුස්සෝ ඔයා මගේ font එක දාගෙන කෙල්ලෙක් වගේ කතා කරන්නේ හි හි :D
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    හරි විකාරයක්නේ අනේ මේක.. ඔය රතු ප්‍රේමේ , අරය කටුස්ස... මම තමයි ටිටි අරය එනකන් මාත් එක්ක කසුන් ඉන්නවා. එයා ලොග් වෙලා ඉන්න ගමන් එකපාර යන්න ගියා අරය ආව කියල හිතල.:D පවු එයා.

    මාව කොපි කරන්න නේද හදන්නේ..
    හූ හූ කට්ටිය රැවටෙන්නේ නෑ ඕවට..
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    මාව කොපි කරන්න නේද හදන්නේ..
    හූ හූ කට්ටිය රැවටෙන්නේ නෑ ඕවට..

    අනේ මේ කසුන්ගේ අකවුන්ට් එකෙන් අයින් වෙලා මගේ එකට යන්න මට තේරෙන්නේ නෑ.
    ඕගොල්ලෝ ඔය font එක මාරු කරලා කෙල්ලෝ වගේ කතා කරන්නේ ඇයි කියලත් මට තේරෙන්නේ නෑ.
    එයා එන්න ඉස්සෙල්ල කසුන්ගේ එකෙන් අයින් වෙන විදිය කියන්නකෝ අනේ..

    Capital_M

    Well-known member
  • Jul 7, 2016
    1,976
    298
    83
    Malambe
    ටිටී කියන්නෙ කෙල්ලෙක් උනත් කොල්ලෙක් උනත් මට වැඩක් නෑ.

    ඒ උනාට ඒක EK එකේ ගොඩක් කතා වෙන ප්‍රශ්නයක් නිසා මට හිතුන පෝල් එකක් දාල බලන්න මේකේ ඉන්න අනිත් මෙම්බර්ස්ලා ඒ එකවුන්ට් එක ගැන දරන මතය මොකද්ද කියල.

    ඒ එකවුන්ට් එකේ ලියන දේවල් දැක්කම, ඒවට එන රිප්ලයිස් දැක්කම, ලොග් වෙන වෙලාව බැලුවම, අනිත් අයගෙ ත්‍රෙඩ්ස් වලට දාන රිප්ලයිස් දැක්කම මටනම් ලේසියෙන්ම කියන්න පුළුවන් ඒක පිටිපස්සෙ ඉන්නෙ කවුද කියල.

    කවුද බං ටිටි කියන්නේ. :baffled::baffled:

    මං දන්නේ "tits" විතරයි ;);)
    :rofl::rofl:
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    අනේ මේ කසුන්ගේ අකවුන්ට් එකෙන් අයින් වෙලා මගේ එකට යන්න මට තේරෙන්නේ නෑ.
    ඕගොල්ලෝ ඔය font එක මාරු කරලා කෙල්ලෝ වගේ කතා කරන්නේ ඇයි කියලත් මට තේරෙන්නේ නෑ.
    එයා එන්න ඉස්සෙල්ල කසුන්ගේ එකෙන් අයින් වෙන විදිය කියන්නකෝ අනේ..

    ඔයාට කිව්වම සිංහල තේරෙන්නේ නැද්ද ඇත්තටම..
    මං වගේ රගපාන්න එපා කිව්වට අහන්නෙම නෑ..
    මොන විකාරයක්ද මේ
     
    Last edited:
    මාව කොපි කරන්න නේද හදන්නේ..
    හූ හූ කට්ටිය රැවටෙන්නේ නෑ ඕවට..

    අනේ මේ රතු ඔයාව කොපි කරන්න අපිට වෙන වැඩ නෑ නේ
    ඔයත් මේකෙ ඉන්න පිරිමි ගෑනු එක්ක එකතු වෙලා ද
    මේකේ ඉන්න අයට මන් ගැන නේ ලොකුම ප්‍රශ්නේ තියෙන්නේ