1. thinking_guy

    ලෝකයේ මෙතෙක් බිහිවූ හොඳම වෙළඳ දැන්වීම්

    Edwaswala lorry talk deepu ewunwa tag karala fb share karaa.
  2. thinking_guy

    න්‍යෂ්ටික_බලාගාරයක්

    ගිය පාර කොටින්ට රට දෙන්න ගිහින් යන්තම් බේරුන. අයෙත් මිනිස්සුන්ගෙ චන්ද හම්බවෙන්නෙත් නැති එකේ රනිලට අනාත සිංහලු එක්ක තියෙන තරහට මේපාර රටම නියුක් කරල දායි වගේ. :lol::lol:
  3. thinking_guy

    රජකම අහිමි උනත්

    Wikipedia eke nam tiyenne mehemayi.:shocked: Construction of the highway began in 2006 and completion up to Galle was done in November 2011. https://en.wikipedia.org/wiki/E01_expressway_(Sri_Lanka)
  4. thinking_guy

    බෞද්ධ පරීක්ෂණය

    :lol::lol:
  5. thinking_guy

    ඉස්ලාම් පිළිලය ..ලෝකෙටම වහක් වූ ඉස්ලාම් ඉස&#35

    තමන් වගේම තව මිනිහෙක් මරල දෙවියන් වහන්සෙ ගාවට යන්න පුළුවන් කියල හිතන සත්තු කොට්ටාසයක් මුන්. ශිෂ්ට සම්පන්න සමාජයකට වැද්ද ගන්න නරකයි.
  6. thinking_guy

    ඉස්ලාම් පිළිලය ..ලෝකෙටම වහක් වූ ඉස්ලාම් ඉස&#35

    හය හතර නොතේරෙන දරුවන්ගෙ තට්ටේ ගාන්නෙ බලෙන් නෙමෙයි. බලෙන් මහන කරත් අකමැතිනම් ලොකු උනාම සිවුරු ඇරල යන්න පුළුවන්. මහන වෙලා ඉන්න කාලෙත් බන විතරක්ම නෙමෙයි ඉගෙන ගන්නෙ උඹලගේ එවුන් කුරානෙ වනපොත් කරන්නව වගේ. පොඩි එකෙක්ව දුෂණය කරන එකයි. පොඩි ළමයෙක්ව මහන කරල විනයක් ඇතුව උගන්න එකෙයි වෙනස තේරුම් ගන්න බැරි එක...
  7. thinking_guy

    ශ්‍රී මහා බෝධියේ අංකුරයක් නැගෙනහිර

    බෞද්දයොන්ගෙ වන්දිල්ලෙ තේරුම දන්නවද? එකත් අල්ලාහ්ට පුක උඩදාගෙන බය නිසා වඳින වැන්දිල්ලක් කියල හිතුවද? :rolleyes:
  8. thinking_guy

    ශරීයා මූල්‍යකරණය නීතිගත කරන්න මුස්ලිම් ඇ

    I have been doing some reading on the differences between Islamic Banks and Western Banks lately and found that the main difference is that Islamic Banks do not charge interest when they lend out money and do not issue interest when they take in deposits. Instead of interest they choose to have...
  9. thinking_guy

    ගංගාරාම

    Umba nawam mawathaeda? :oo:
  10. thinking_guy

    බෞද්ධ පරීක්ෂණය

    කෙනෙක් තමන්ට බැන්නට පස්සෙ නියම බෞද්දයෝ එකෙනාට මේ විදියට පෙරලා බනින්නෙ නෑ. :no::no: හේතුව හොයල බලල කරුණාවෙන් පැහැදිලි කරල දෙනව. එහෙම බැරිනම් උපේක්ෂාවෙන් ඉවසනවා.
  11. thinking_guy

    පාන් මිලත් ඉහලට

    උඹල වගේ මොලේ තියෙන එවුන් ඉන්නකන් නම් රනිල්ට අයෙත් දිනන්න බැරිවෙයි. එත් මේ පල්ලෙහා කොමෙන්ට් කරල තියෙන ජාතියේ රන් ගොජාල ඉන්නකන්නම් රනිල්ට තව සැරයක් දිනන එක කජ්ජක් නෙමෙයි. :lol::lol:
  12. thinking_guy

    බය්යනි..උබලාට අවස්තාවක්..

    දැන් මේක ටෝයියො ටිකම කියමු බලන්න. :P
  13. thinking_guy

    මහින්ද හොරා

    මහින්ද හොරා :lol:
  14. thinking_guy

    වෙනස_සැපද ?

    ඔන්න දැන් මාස දහයක් නෙමෙයි අවුරුද්දකටත් වඩා ගියා. තාමත් කරපු දෙයක් නෑනෙ. :rofl::rofl:

    No contents