උඹල වගේ පටු අදහස් තියෙන බයියෝ නිසා තමයි මෙහෙම වෙලා තියෙන්නෙ. දැන් වත් ඔය අදහස් අතරල දාල ටෝයියෙක් වගේ ජාතික සහජීවනෙන් ජීවත් වෙන්න ඉගෙන ගනින්. ජාතික සහජීවනේවත් නැත්නම් ඉස්සරහට ඉන්දියාවෙන් මිනිස්සු ආවම ඒ මිනිස්සුත් එක්ක ජීවත් වෙන්න අන්තර්ජාතික සහජීවනේ ඇතිකර ගන්නෙ කොහොමද? උඹ රෙප් කපුව කියල මයිත්රී...