මත්තලට වඩා හොඳ එකක්...

sp4chamara

Well-known member
  • Aug 25, 2008
    3,991
    858
    113
    in My WolRd.
    දුර දකින්න බුද්ධියක් නැති මිනිස්සුන්ට මේවා ගැන කතා කරලා වැඩක් නෑ ..යාපනය නෙවෙයි ලංකාවේ කොහේ උනත් දියුණු වෙනවා නම් හොදයි .නමුත් යමක් කරන්න කලින් එකේ අවශ්‍යතාවය සහ අනාගතය ගැන බලන්න ඕනි ..ඉන්දියාව මේක හදන්න උදව් කල පලියට මේක දෙමල ඊළාම් රාජ්‍යක් වෙන්නේ නෑ ..නමුත් දිගුකාලීනව උතුරේ බලය ඉන්දියාවේ උදව් බලාපොරොත්තු වෙන දෙමල දේශපාලකයන් සතු වෙනකොට තමයි අපේ මිනිස්සුන්ට තේරෙන්නේ ......යුද්ධයෙන් ගන්න බැරි උන දේ නිකන්ම ගන්න පුළුවන් වෙනවා ...නිකමට බලන්න ඉන්දියාව වෙනම තානාපති කාර්යාලයක් දැම්මේ මොකටද උතුරු පළාතේ ....ඉන්දියාව එදා ඉදන් උතුරේ ප්‍රශ්නය විසදනවට කැමති උනේ නෑ ..මොකද අපේ රට අස්ථාවර වෙලා පවතින එක එයාලට වාසි නිසා ..නමුත් දැන්යුද්දෙ නැති නිසා ඉන්දියාවට කරන්න පුළුවන් ලේසිම දේ තමයි උතුරේ දේශපාලන පක්ෂ බලාපොරොත්තු වෙන සහය දෙන එක ..ඒ තුල යම් කිසි දවසක උතුරේ බලය එම දේශපාලන පක්ෂ සතු කරගැනීම තුල ඉන්දියාවට ලංකාවේ කටයුතු වලට කෙලින්ම මැදිහත් වෙන්න පුළුවන් ..දැනටමත් රනිල් ආණ්ඩුවට එක වෙනවා ...

    තව අවධානමක් මම කියන්නම් ...දෙමල ජනයා නැවත පදිච්න්චි කරනවා , ඉන්දියාවේ ඉන්න සරණාගතයෝ ලංකාවට එවන්න සැලසුම් හදනවා , ද්විත්ව පුරවැසි බව දීම නිසා ලංකාවෙන් පිට ඉන්න දෙමල ජනයාට ලංකාවේ චන්ද බලය ලැබෙනවා..එකේ අවධානම උඹලා දකිනවද ..උතුර නැගෙනහිර එකතු කරන්න කියලා ජනමත විචාරණයක් තියන තැනට ලංකාව අවොත් , උතුරු නැගෙනහිර මිනිසුන්ගෙන් විතරක් මේ කැමැත්ත විමසන්න කියලා බලපෑමක් අවොත් වෙන්නේ මොකද කියලා කියන්න ඕනි නෑ නේ..ඔය ගුවන් තොටුපල ඉන්දියාවේ සහයෙන් දියුණු කලොත් අනිවා ගිවිසුමක් ගහනවා ඕනිම වෙලාවක ඉන්දියාවේ ගුවන් යානා වලට ගොඩබාන්න අවසර දෙනවා කියලා ...ජාත්‍යන්තර මට්ටමේ ප්‍රශ්න වලදී රනිල් - මහින්ද විධිහට බෙදිලා එකෙක් හොදයි අනිකා හොද නෑ වගේ බොළද තර්ක අදහස් වලින් බලන්න එපා ..පොඩ්ඩක් මොලය කියන එක පාවිච්චි කරන්න...

    කලින් සහෝදරයෙක් කියලා තියෙනවා ලංකාවේ ඕනි තැනක දුප්පත්කම තියෙනවා ..විප්ලව වලට එක බලපාන්නේ නෑ කියලා ..සමාජය ගැන දන්නා තරම තමයි ඒ ...අධ්‍යාපනය අඩු කම , රැකියා නැතිකම නිසා තමයි මිනිස්සු අනාත වෙන්නේ ..ප්‍රභාකරන් කලේ එහෙම මිනිස්සු එකතු කරගෙන උන්ට බලාපොරොත්තුවක් දුන්න..එක නිසා යුද්ධ කළා ...මේවා යේ නොවෙන්න නම් මේ මිනිස්සුන්ට හොද අධ්‍යාපනයක් , හොද අදායම් ලැබෙන රැකියාවක් ලබාගන්න උදව් කරන්න ඕනි .උතුරේ දෙමල මිනිස්සු brain wash කරලා ඉන්නේ ..එක නැති කරන්න පුළුවන් අපිටම තමයි ...අවු 30 ට අඩු හැම දෙමල කොල්ලෙක් , කෙල්ලෙක්ම දන්නේ සිංහලයා කියන්නේ දුෂ්ටයෙක් , උන්ගේ පවුල් විනාස කළා ,උන්ව මරනවා කියලා ..මොකද අවු 30 යුද්ධ කාලයේ බාහිර ලෝකය එක්ක සම්බන්ධකම් නෑ ..උන් ඉපදුන දවසේ ඉදන් දන්නේ LTTE එක ගැන විතරයි ....මේ මිනිස්සුන්ට නියම දැනුම දීලා අදායම් මාර්ගයක් හදාගන්න උදව් කරන්න ඕනි..ජීවිතය සාර්ථක කරගන්න උදව් කරන්න ඕනි ..එකට පාසල් , කර්මාන්ත , වෘත්තීය පුහුණු ආයතන හදන්න ඕනි ඒ පළාත් වල ..එතකොට තමයි උන්ගේ අදහස් වෙනස් වෙන්නේ ..නැතිව දේශනා දීලා වැඩක් නෑ LTTE එක හොද නෑ කිය කිය....

    Last edited:
    යාපනයට ගුවන්තොටුපලක් දෙන එකේ ලොකු වැරද්දක් නෑ ඉතිං බලපන් උන්ට චෙන්නායි යන්න උනත් හෙන දුරක් ආපස්සට කොළඹ එන්න ඕනේ. පීනලා යන එක ඊට ලඟයි. යාපනේ කියන්නෙත් ලංකාවනේ බන්.

    මෙහෙම නේ බං..උඹ කියන කතාවේ නේද අවුල තියෙන්නේ කියල තේරෙන්නේ නැද්ද? යාපනය හා චෙන්නයි අතර සබඳතා තර විම නෙමෙයි ද වෙන්නේ? වෙනත් රටවලින් පවා කෙලින්ම චෙන්නයි ඇවිත් එක ෆ්ලයිට් එකෙන් එන්න පුළුවන් නේ....

    අපේ මිනිස්සුන්ට මේකෙ තියන භයානක කම තේරෙන්නේ නැ....

    මෙතනින් වෙන්නේ යාපනය හා චෙන්නයි අතර සබඳතාව වැඩි වෙලා යාපනය හා කොළඹ අතර සබඳතාවයක් තියෙන්න තියෙන හැකියාව අඩු වෙන එක....එතකොට මචං කාලයත් එකක්ම උතුර අපේ නෙමෙයි..

    උතුරට යන එන අය ගැන අපිට අපේ ආරක්ෂක සේවා වලට පාලනය අඩු වෙනවා වගේම කොළඹ නැතුව චෙන්නයි මත යැපෙන්න උතුරට පුළුවන්....

    දැන් රටවල් වලට තියෙනවා නේ national interests කියල ජාතියක්....මෙන්න මේ විදිහට අපේ රටෙත් national interests තියනවා...මෙන්න මේ national interests රැක ගත්තොත් තමයි අපිට රටක් විදිහට රැකෙන්න පුළුවන් වෙන්නේ.....ඒකෙ තියන ප්‍රධානම national interests එක තමයි රටේ උතුර හා දකුණ වඩා ආර්ථික, සාමාජිය ලෙස කනෙක්ට් විම......මේකෙන් ඒ දේ නැති වෙනවා.........

    කාලයත් සමඟ නාමිකව ලංකාවේ කොටසක් වුණත්......අන්තිමට වෙන්නේ උතුර තමිල්නාඩුවේ කොටසක් විම විතරයි......අපිට කන්ට්‍රෝල් එකක් නැ.....
     
    යාපනය එයා පෝට් එකේ රන් අ වේ එක ලොකු කරන්නේ නැලු නේ...ඒ කියන්නේ ලොකු ඒවා බස්සන්න බැ.....

    ඒක පාවිච්චි වෙන්නේ ඉන්දියාව හා යාපනය අතර ගුවන් ගමන් වලට.............

    ඇස් ඉදිරිපට රට විනාස වෙද්දි දුකයි ......රටේ ඒකිය බව තියෙන්න අවැසියි..ඒක ජාතිවාදි කමක් නෙමෙයි ඒක අවැසි අපිට රටක් හැටියට පවතින්න....

    රටක් හැටියට පවතින්න අවැසි මුලික සියල්ලම වගේ මේ රජය ඉන්දියාවට පුජා කරනවා
     
    keerthi.mac

    Well-known member
  • Dec 8, 2010
    2,845
    429
    83
    ඔය යෝජනාව ආවේ දැන් නෙවෙයි. මහින්දගෙ කාලේ.

    http://www.aviationindia.net/2011/01/india-aid-to-rebuild-palali-airport.html

    ඉන්දියාව කියන්නෙ ගුවන් තොටුපොළ පාවිච්චි කරන්නේ කවුද? කියනඑක තීරණය කිරීමට බලය හා ට්‍රිචි ගුවන්තොටුපළ සහ පලාලි අතර කෙළින්ම ගුවන් ගමන් පටන් ගන්න දෙනවනං ගුවන් තොටුපොළ නවීකරණය කරනවා කියල.
    මේකත් එක්ක මධ්‍යම ආණ්ඩුවෙන් උතුර වෙන් කරන්න ෆෙඩරල් ක්‍රම ගේන්නත් ඉන්දියාවට උවමනාව තිබුණා (Link 2)

    http://tamildiplomat.com/modi-to-facilitate-flights-between-palali-airport-and-trichy/

    http://www.idsa.in/TWIR/7_2_2012_Srilanka

    මේක ඒකීය ලංකාවකට තර්ජනයක් හින්ද මහින්ද ආණ්ඩුව මේ යෝජනාව ප්‍රතික්ෂේප කළා.

    http://www.tamilguardian.com/article.asp?articleid=5154

    http://www.dailymirror.lk/19703/govt-turns-down-indias-offer

    දැන් ඉතිං ඉන්දියාවේ කුක්කා නේ ලංකාව -

    China Bay තෙල් ටැංකි ටික IOC එකට දුන්නා
    http://www.lankabusinessonline.com/lanka-ioc-and-cpc-agrees-to-develop-trinco-upper-oil-tank-farm/

    මේ යෝජනාවත් මහින්ද ආණ්ඩුවෙන් ප්‍රතික්ෂේප කරල තිබ්බේ. රනිල් 2002 දී දුන්න කොටසත් ආපහු රජයට පවර ගන්න මහින්ද ආණ්ඩුව කටයුතු කළේ

    http://www.lankanewspapers.com/news/2012/12/80471_space.html
    http://www.colombopage.com/archive_12B/Dec14_1355467350CH.php
    http://www.colombopage.com/archive_13B/Nov11_1384110840CH.php

    ඉන්දියාවේ පාලනය යටතේ තියෙන ගිලන්රථ සේවාවක් ගේනවා
    ශ්‍රී ලාංකිකයන්ගෙ විරෝධය මැද CEPA/ETCA ගේනවා
    ඉන්දියාවේ උවමනාවට පෝට් සිටි, නෙළුම් කුළුණ ව්‍යාපෘති නවත්තනවා

    මේ ඔක්කොම බලයට පත්වෙලා අවුරුදු 2 ක් යන්නත් කලින් කරන්නෙ.
    දැන් ඉතිං ලංකාව ඉන්දියාවේ කුක්කා වෙලා ඉවරයි. මහින්ද එළවන්න ඉන්දියාවට උවමනා උනේ මේක කරගන්න තමයි.

    දැන් ඉතිං මේව ගැන කතා කරලා ඇති වැඩකුත් නැහැ. අපරාදේ.

    වෙනස සැපයි.
    :dull::dull:

    පට්ට දුක හිතුනා බං. :(:(
    ලංකාවේ පොලවට පස් වෙන්නත් නයයි මිනිස්සු රවට්ටලා ඕවා කරන්න ඉඩ දෙන උන්ට.
    සාප වෙනවා! කොල්ලෝ දාස් ගානක් ජිවිත දීලා රැකගත්ත රට. වලෙන් නැගිටලා ඇවිල්ල ගහයි පුළුවන් කමක් තියනවා නම්.
    පාහර කාලකන්නි හැත්ත.
    අර මංගල පොන්නයා ගිහින් තව රට කන්න බලන් ඉන්න දෙමල හැත්තත් මෙහෙ ගෙන්න ගන්න හදනවා.

    මේ thread bookmark කරලා තියා ගනිල්ලා චන්ද කාලෙට මිනිස්සුන්ට මතක් කරන්න.

    ++
     
    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    ඔන්න කිව්වා කතාවක් ...

    - ඉන්දියාවේ ගුවන් තොටුපළවල් ලග තියෙද්දී ලංකාවට තියෙන වාසිය මොකද්ද .?
    - යාපනය අර්ධද්වීපය තුල කිසිම කර්මාන්තයක් නැති නිසා මේකෙන් තියෙන ප්‍රතිලාභය මොකද්ද .?
    - සිවිල් ගුවන් සේවාවන් වලට අමතරව මේකේ තියෙන වනිජ්‍යයමය වටිනාකම මොකද්ද ...ඉන්දියා - යාපනය සෘජු ගුවන් සේවා පුළුවන් නිසාද .?

    මගේ නම් අදහස හම්බන්තොට වරාය සහ මත්තල ගුවන් තොටුපල අනාගතය වෙනුවෙන් කරපු හොද ව්‍යාපෘතියක් ..( මුදල් නාස්තිය , දුෂණය හොදයි කියනවා නෙවෙයි )..ලංකාවේ හම්බන්තොට වරාය දියුණු කලොත් කොළඹ වරායට වඩා සාර්ථක වෙනවා ..නමුත් එක වෙන්න නම් ගුවන් තොටුපල , වරාය විතරක් වැඩක් නෑ ..ඒ පලාතම කාර්මික ප්‍රදේශයක් විධිහට දියුණු වෙන්න ඕනි ...අද කටුනායක තවත් දියුණු කරන්න බැරි තැනට ඇවිල්ලා තියෙනවා ..කොළඹ වරාය දැන් මුහුද හාරලා දියුණු කරන්න වෙලා තියෙනවා ....එත් මේ දෙකේම යම් කාලයකදී උපරිම සීමාවට එනවා ..එතකොට ලංකාවේ දෙවැනි ව්‍යනිජ නගරයක අවශ්‍යතාවය ඕනි වෙනවා ..එතනදි හම්බන්තොට ඉතාමත් වැදගත් තැනක් වෙනවා ..( මම හම්බන්තොට නම් නෙවෙයි )...යාපනයට අනිවා ගුවන් තොටුපලක් ඕනි ..එත් මේ හදිසියේ නෙවෙයි ..ඊට කලින් එම ප්‍රදේශ දියුණු කරන්න ඕනි

    :cool::cool:
     
    gaminda1980

    Member
    Feb 14, 2016
    448
    69
    0

    මහින්දගේ ගු කන අවජාතකයන්ට සාප වේවා
    කෙල වෙලා පලයන්
    මහින්ද එල්ලුම් ගහට ගිය දවසට මම පාටියක් වෙනවා
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මෙහෙම නේ බං..උඹ කියන කතාවේ නේද අවුල තියෙන්නේ කියල තේරෙන්නේ නැද්ද? යාපනය හා චෙන්නයි අතර සබඳතා තර විම නෙමෙයි ද වෙන්නේ? වෙනත් රටවලින් පවා කෙලින්ම චෙන්නයි ඇවිත් එක ෆ්ලයිට් එකෙන් එන්න පුළුවන් නේ....

    අපේ මිනිස්සුන්ට මේකෙ තියන භයානක කම තේරෙන්නේ නැ....

    මෙතනින් වෙන්නේ යාපනය හා චෙන්නයි අතර සබඳතාව වැඩි වෙලා යාපනය හා කොළඹ අතර සබඳතාවයක් තියෙන්න තියෙන හැකියාව අඩු වෙන එක....එතකොට මචං කාලයත් එකක්ම උතුර අපේ නෙමෙයි..

    උතුරට යන එන අය ගැන අපිට අපේ ආරක්ෂක සේවා වලට පාලනය අඩු වෙනවා වගේම කොළඹ නැතුව චෙන්නයි මත යැපෙන්න උතුරට පුළුවන්....

    දැන් රටවල් වලට තියෙනවා නේ national interests කියල ජාතියක්....මෙන්න මේ විදිහට අපේ රටෙත් national interests තියනවා...මෙන්න මේ national interests රැක ගත්තොත් තමයි අපිට රටක් විදිහට රැකෙන්න පුළුවන් වෙන්නේ.....ඒකෙ තියන ප්‍රධානම national interests එක තමයි රටේ උතුර හා දකුණ වඩා ආර්ථික, සාමාජිය ලෙස කනෙක්ට් විම......මේකෙන් ඒ දේ නැති වෙනවා.........

    කාලයත් සමඟ නාමිකව ලංකාවේ කොටසක් වුණත්......අන්තිමට වෙන්නේ උතුර තමිල්නාඩුවේ කොටසක් විම විතරයි......අපිට කන්ට්‍රෝල් එකක් නැ.....

    උඹ කියන එකේ ඇත්තක් තියෙනව බන්, මම එහෙම කිවේ දේශපාලනික කාරනා අමතක කරලා මිනිස්සුන්ගේ අවශ්‍යතාවය සලකල . එත් එහෙම කියල අපිට උන්ව කොටු කරන ඉන්න බෑනේ බන් හැමදාම. ගුවන්තොටුපලක් දැනට නං යාපනේට ඕන නෑ, එත් තව අවුරුදු විස්ස තිහකින් යාපනෙත් දියුණු වෙලා මිනිස්සු වැඩි උනාම ගුවන්තොටුපලක් හදන්න වෙයි කොහොමත්.
    දෙමල මිනිස්සු ඉතිං උන්ගේ ජාතියේ උන්ගේ භාෂාව කතාකරන මිනිස්සු එක්ක හිතවත් වෙන එක ස්වාභාවිකයි කොහොමත්, අපි ඉතිං මොලේ කල්පනා කරල වැඩේ බැලන්ස් කරගෙන කරන්න ඕනේ. වැටවල් ගහගෙන සීමා දාගෙන දෙමල සිංහල සමගියක් හදන්න බෑ කියලයි මගේ අදහස. අනික තාම අවුරුදු හතයි නෙ යුද්දේ ඉවරවෙල, දැන් ඉන්න පරම්පරාව මැරිලා ගියාම ඔය තරහ මරහ අනන් මනං ඉවරවෙලා යයි, අපේ ආණ්ඩුවට පන තියෙන්න ඕනේ මොලේ කල්පනා කරලා ඉන්දියාවයි තමිල්නාඩුවයි ගහන ගැට වලට අහු නොවී ඉන්න. දැන් ඉන්න ආණ්ඩුව ගැන නං හැබැයි ඉතිං ෂුවර් නෑ පේන විදිහට
     
    Last edited:

    keerthi.mac

    Well-known member
  • Dec 8, 2010
    2,845
    429
    83

    මහින්දගේ ගු කන අවජාතකයන්ට සාප වේවා
    කෙල වෙලා පලයන්
    මහින්ද එල්ලුම් ගහට ගිය දවසට මම පාටියක් වෙනවා

    ඒත් එක්කම,
    එකට තිබ්බ රට දෙකට කඩන්න උදවු දෙන
    දැන දැන ඒවට හුරේ දාන,
    කරන උන්ව සුද්ද කරන,
    උන්වත් හෙන ගහලා අකුලුවොලම පල.
    මරුනහම උන්ගේ වලවල් වලටත් හෙන ගහපිය.
    :yes::yes:
     
    • Like
    Reactions: KDH

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    උඹ කියන එකේ ඇත්තක් තියෙනව බන්, මම එහෙම කිවේ දේශපාලනික කාරනා අමතක කරලා මිනිස්සුන්ගේ අවශ්‍යතාවය සලකල . එත් එහෙම කියල අපිට උන්ව කොටු කරන ඉන්න බෑනේ බන් හැමදාම. ගුවන්තොටුපලක් දැනට නං යාපනේට ඕන නෑ, එත් තව අවුරුදු විස්ස තිහකින් යාපනෙත් දියුණු වෙලා මිනිස්සු වැඩි උනාම ගුවන්තොටුපලක් හදන්න වෙයි කොහොමත්.
    දෙමල මිනිස්සු ඉතිං උන්ගේ ජාතියේ උන්ගේ භාෂාව කතාකරන මිනිස්සු එක්ක හිතවත් වෙන එක ස්වාභාවිකයි කොහොමත්, අපි ඉතිං මොලේ කල්පනා කරල වැඩේ බැලන්ස් කරගෙන කරන්න ඕනේ. වැටවල් ගහගෙන සීමා දාගෙන දෙමල සිංහල සමගියක් හදන්න බෑ කියලයි මගේ අදහස. අනික තාම අවුරුදු හතයි නෙ යුද්දේ ඉවරවෙල, දැන් ඉන්න පරම්පරාව මැරිලා ගියාම ඔය තරහ මරහ අනන් මනං ඉවරවෙලා යයි, අපේ ආණ්ඩුවට පන තියෙන්න ඕනේ මොලේ කල්පනා කරලා ඉන්දියාවයි තමිල්නාඩුවයි ගහන ගැට වලට අහු නොවී ඉන්න. දැන් ඉන්න ආණ්ඩුව ගැන නං හැබැයි ඉතිං ෂුවර් නෑ පේන විදිහට

    ලන්කාවට දැනට තියෙන ගුවන් තොටුපල හොදටම ඇති මචන්. තව ඒවා ඕනි වෙන්නෙ නෑ. අර කලිනුත් කිව්වා වගේ අධිවේග මාර්ගයක් හදලා අධිවේග කෝච්චියක් දැම්මනන් කිසි අවුලක් වෙන්නෙ නෑ.

    සහජීවනය කියල කාවවත් හුුරතල් කරලා හරියන්නෙ නෑ මචන්. උතුරේ උන් හිතන් ඉන්නෙ උතුර උන්ගේ නිජභූමිය එ්කට සිංහල උන් බලෙන් ඇතුලු වෙලා කියල. ඒ මතය බිදින්න මතවාදී අරගලයක් කරන්න ඕනි. හැබැයි ඒක කරන්නත් උතුරේ මාධය නිදහසක් තියෙන්න ඕනි. සිංහල පතත්ර වල තියෙන දේ උතුරට යන්නෙ නෑ. එහේ තියෙන්න උන්ම හදාගත්තු උන්ට ඕනි තොරතුරැ වගයක්.
     
    ඔව් බන් ගුවන් තොටුපළවල් තියෙන එක හොඳටම ඇති. එකේ ඉඳන් පොඩි ප්ලේන් වලින් අනිත් නගරවලට යන්න පුළුවන් වෙන්න ප්‍රදාන නගර ටිකේ පොඩි එයාපෝට් තුන හතරක් තිබ්බම ඇති. පලාලි ඒක එකට වැඩිත් එක්ක. අවශ්‍යතාවේ ආව දවසට අපි සැලසුම් කරලා හදනව මිසක් ඉන්දියාව කියන හින්ද හදිස්සියේ හදන්න ඕනේ නෑ.

    සහජීවනේ හදන්න ඉතිං සෑහෙන අමාරුවෙයි බන්. බලපන් අපිත් එක්ක ඉන්න එක භාෂාව කතා කරන මුස්ලිම් මිනිහ එක්ක සහජීවනයක් නැතිකොට සිංහල අකුරක් දන්නේ නැති තනිකර වෙනම පලාතක සිංහල මිනිහෙක් ඇහැටවත් දකින්නේ නැතුව හිටපු අපිත් එක්ක යුද්දෙකුත් කරපු මිනිස්සු එක්ක කොහොම කරන්නද ? කාලෙත් එක්ක ටික ටික වෙනස් වෙයි කියල හිතනවා ඇරෙන්න වෙන මැජික් එකක් නං මට පෙන්නේ නෑ බන්.
     
    gaminda1980

    Member
    Feb 14, 2016
    448
    69
    0
    ඒත් එක්කම,
    එකට තිබ්බ රට දෙකට කඩන්න උදවු දෙන
    දැන දැන ඒවට හුරේ දාන,
    කරන උන්ව සුද්ද කරන,
    උන්වත් හෙන ගහලා අකුලුවොලම පල.
    මරුනහම උන්ගේ වලවල් වලටත් හෙන ගහපිය.
    :yes::yes:

    මහින්ද නැතුව උබේ ජොබ් එකත් නැද්ද ?
    කෝ බන් ඒ කලේ බෙදුව සිල් රෙදි දැන් නැද්ද ?
    නාමල් නම් ටිකක් මොංගල් පාටයි
    ශිරන්ති නම් ඔන්න මැරුණා මෙන්න මරුන
    මහින්ද කොහොම එකට කෙලියද දන්නේ නැ ඊයා මහත බැල්ලි

    රොකට් රෝහිත පොන්නය වගේ.

    අර අනිකා ලොල් උව දැක්කම හිනා යනවා

    පාරේදී හම්බුනොත් ඝානාව දෙකට කැඩෙන්න පොන්නයා
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,945
    2
    54,632
    113
    ඒත් එක්කම,
    එකට තිබ්බ රට දෙකට කඩන්න උදවු දෙන
    දැන දැන ඒවට හුරේ දාන,
    කරන උන්ව සුද්ද කරන,
    උන්වත් හෙන ගහලා අකුලුවොලම පල.
    මරුනහම උන්ගේ වලවල් වලටත් හෙන ගහපිය.
    :yes::yes:

    Ignore the troll man. He's just an attention whore.
     
    keerthi.mac

    Well-known member
  • Dec 8, 2010
    2,845
    429
    83
    මහින්ද නැතුව උබේ ජොබ් එකත් නැද්ද ?
    කෝ බන් ඒ කලේ බෙදුව සිල් රෙදි දැන් නැද්ද ?
    නාමල් නම් ටිකක් මොංගල් පාටයි
    ශිරන්ති නම් ඔන්න මැරුණා මෙන්න මරුන
    මහින්ද කොහොම එකට කෙලියද දන්නේ නැ ඊයා මහත බැල්ලි

    රොකට් රෝහිත පොන්නය වගේ.

    අර අනිකා ලොල් උව දැක්කම හිනා යනවා

    පාරේදී හම්බුනොත් ඝානාව දෙකට කැඩෙන්න පොන්නයා

    මම ඔකේ උඹට නෙමෙයි බැනලා තියෙන්නේ.
    උඹට රිදුනට මං මොනා කරන්නද? :lol:
     
    Last edited:
    උඹ කියන එකේ ඇත්තක් තියෙනව බන්, මම එහෙම කිවේ දේශපාලනික කාරනා අමතක කරලා මිනිස්සුන්ගේ අවශ්‍යතාවය සලකල . එත් එහෙම කියල අපිට උන්ව කොටු කරන ඉන්න බෑනේ බන් හැමදාම. ගුවන්තොටුපලක් දැනට නං යාපනේට ඕන නෑ, එත් තව අවුරුදු විස්ස තිහකින් යාපනෙත් දියුණු වෙලා මිනිස්සු වැඩි උනාම ගුවන්තොටුපලක් හදන්න වෙයි කොහොමත්.
    දෙමල මිනිස්සු ඉතිං උන්ගේ ජාතියේ උන්ගේ භාෂාව කතාකරන මිනිස්සු එක්ක හිතවත් වෙන එක ස්වාභාවිකයි කොහොමත්, අපි ඉතිං මොලේ කල්පනා කරල වැඩේ බැලන්ස් කරගෙන කරන්න ඕනේ. වැටවල් ගහගෙන සීමා දාගෙන දෙමල සිංහල සමගියක් හදන්න බෑ කියලයි මගේ අදහස. අනික තාම අවුරුදු හතයි නෙ යුද්දේ ඉවරවෙල, දැන් ඉන්න පරම්පරාව මැරිලා ගියාම ඔය තරහ මරහ අනන් මනං ඉවරවෙලා යයි, අපේ ආණ්ඩුවට පන තියෙන්න ඕනේ මොලේ කල්පනා කරලා ඉන්දියාවයි තමිල්නාඩුවයි ගහන ගැට වලට අහු නොවී ඉන්න. දැන් ඉන්න ආණ්ඩුව ගැන නං හැබැයි ඉතිං ෂුවර් නෑ පේන විදිහට

    දැන් උඹ ‍දැකලා ති‍ය‍ේද ‍ම‍ේ ඉල්ලිම කලින් ‍ද‍ෙමළ මිනිස්සු ඉල්ලනවා? නැන‍ේද? ම‍ොකද ම‍ේක ද‍ෙමළ මිනිස්සුන්ට ප්‍රහ්නයක් ‍න‍ෙම‍ෙයි....ම‍ේක අවැසි ව‍ෙන්‍‍න්‍ෙ ඉන්දියාවටයි උන්ට අවනත ලංකා විර‍ෝධි ‍ද‍ෙමළ නායකයින්ටයි විතරයි
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම

    දැන් උඹ ‍දැකලා ති‍ය‍ේද ‍ම‍ේ ඉල්ලිම කලින් ‍ද‍ෙමළ මිනිස්සු ඉල්ලනවා? නැන‍ේද? ම‍ොකද ම‍ේක ද‍ෙමළ මිනිස්සුන්ට ප්‍රහ්නයක් ‍න‍ෙම‍ෙයි....ම‍ේක අවැසි ව‍ෙන්‍‍න්‍ෙ ඉන්දියාවටයි උන්ට අවනත ලංකා විර‍ෝධි ‍ද‍ෙමළ නායකයින්ටයි විතරයි
    එක තමා බන් ඉන්දියාවනේ මේ බලෙන් දෙන්න හදන්නෙ. නැත්තන් යාපනේ මිනිස්සුන්ට එයාපෝට් වැඩක් නෑ. අපිටත් වැඩක් නෑ. මේ ආණ්ඩුව ඉතිං ඉන්දියාව නිකන් දුන්නොත් එපා කියන එකකුත් නෑ.
     
    එක තමා බන් ඉන්දියාවනේ මේ බලෙන් දෙන්න හදන්නෙ. නැත්තන් යාපනේ මිනිස්සුන්ට එයාපෝට් වැඩක් නෑ. අපිටත් වැඩක් නෑ. මේ ආණ්ඩුව ඉතිං ඉන්දියාව නිකන් දුන්නොත් එපා කියන එකකුත් නෑ.

    අැයි මචං ඉතින් ද‍ෙන්න‍ේ? එ් වැඩ ටික ඉස්සරහට ගියාම ලංකාව ඉන්දියාව‍ෙ ‍ක‍ොලනි ‍ද‍ෙකක් ව‍ෙනවා.....එ්ක .තමයි රනිල් කරන්න‍ේ
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    අැයි මචං ඉතින් ද‍ෙන්න‍ේ? එ් වැඩ ටික ඉස්සරහට ගියාම ලංකාව ඉන්දියාව‍ෙ ‍ක‍ොලනි ‍ද‍ෙකක් ව‍ෙනවා.....එ්ක .තමයි රනිල් කරන්න‍ේ
    ඔව් බන් ඕන රටක් එහෙම තමා නේ, වටේ පිටේ ඉන්න රටවල් වල ආයෝජනය කරන්නේ ඔය වගේ යටි අරමුණු තියාගෙන. චීනෙන් හම්බන්තොට වරාය හදන්න ආවෙත් ඕකම තමා. අපි ඉතිං දැනගන්න ඕනේ ෂේප් එකේ උන්ගේ ගැට වලට අහු නොවී අපේ වැඩෙත් කරගන්න. රනිල් නං ඉතිං එක පයින් කැමති වෙනව මේක හදන්න.