Nik97 said:
මම මෙතන කියල තියන දේ කියවලා උත්තර දුන්නනම් හොඳය් නේද ගැමි ජීවිතෙලු මොනාද මෙ උත්තර ආ, IESL accrediting Engineering degree එකක් නිසා, අනිවා පිලිගන්නවා, international ඔයා කියන UK කතාව ගැන කියන්න දන්නෙ නැ, හැබැය් ඔනී තරම් අය ඉන්නවා US, UK Engineer විදිහට වැඩ කරන open එකෙන් degree ගත්ත...