ලොකු හේතු ගොඩක් කැටිවුන කෙටි උත්තරයක් දෙන්නම් ....... මොන දේ කරන්නත් කලින් උබලා දෙන්නා ගෙදරින් වෙන්වෙලා උබලට තනියම ඉන්න පුළුවන් ඇනේක්ස් එකකට පලයන්. ඔබලාගේ ඔය තියන අස්වාභාවික තත්වය දෙමව්පියන් සිටින නිවස තුලදී අතව වැඩිවෙනවා ... ඉතුරුටික පස්සේ කියන්නම් !