Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Yesterday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Search results
Search
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser
.
මේවට කොහෙන්ද බන් හිනාවෙන්නේ?
:yes::yes: මහින්දගෙ කාලේ ලසන්තව මරපු නිසා මයිත්‍රී ගෙ කාලේ නියෝජ්‍ය සභාපතිව හිරේ දාපු එක සාදාරණයි.
thinking_guy
Post #10
Oct 2, 2015
Forum:
ElaKiri Talk!
අද උදේම කෙලවුණා මට...
Recover my file daapiya. MSN server ekata
thinking_guy
Post #6
Oct 1, 2015
Forum:
ElaKiri Talk!
එක්නැලිගොඩ වෙනුවෙන් කඳුළු හලපු පොන්න පැට
ඒ කාලේ අපේ පැත්තෙ සුදු වෑන් යනකොට මාර බයක් දැනුනෙ. එත් මේ ආණ්ඩුවට පින්සිද්ද වෙන්න සුදු වෑන් වලට තියා මෝටර් බයිසිකලයකටවත් බය වෙන්න දෙයක් නෑ. බාගෙට හද හද තිබුන පාර අතරමග නවත්තල දාල දැන් පාරේ පයින් යන්නෙත් බොහොම අමාරුවෙන්.
thinking_guy
Post #28
Sep 25, 2015
Forum:
ElaKiri Talk!
වැල ඉබේම delete කරන software එකක්
:yes::yes::yes::yes: මැකුවත් හිරේ.
thinking_guy
Post #38
Sep 25, 2015
Forum:
ElaKiri Talk!
UN වාර්තාව ප‍්‍රතික්‍ෂෙප කල යුතුයි.. – මහින්ද
අමුතුවෙන් හොයාගෙන කියවන්න දෙයක් නෑ. 10 වසර වෙනකන් ඉස්කෝලෙ ගිහින් තියෙන අය ඕක කියවල තියෙන්නෙ. කොහොමත් දැන්ම හොයාගෙන කියවපන්. ඉස්සරහට ඉස්කෝල වල සිංහල සාහිත්‍ය උගන්නයිද කියන්න බෑ.
thinking_guy
Post #63
Sep 25, 2015
Forum:
ElaKiri Talk!
Sri Lanka !!!
පාරවල් බිල්ඩින් හැදුවම ඔක්කොම හරිද? ඔයවගේ දේවල් වලින් රටක සංවර්ධනය මනින්න බෑ.
thinking_guy
Post #8
Sep 24, 2015
Forum:
ElaKiri Talk!
UN වාර්තාව ප‍්‍රතික්‍ෂෙප කල යුතුයි.. – මහින්ද
පුස්ථකාලෙකට ගිහින් හිටන් ගුණදාස අමරසේකර මහත්තයාගේ බයිසිකලේ කියන කෙටිකතාව කියවපන් කොමෙන්ට් කරන්න කලින්.
thinking_guy
Post #17
Sep 23, 2015
Forum:
ElaKiri Talk!
UN වාර්තාව ප‍්‍රතික්‍ෂෙප කල යුතුයි.. – මහින්ද
වී ටිකවත් හරියට විකුණා ගන්න බැරුව තව මොන කතාද බන්.
thinking_guy
Post #7
Sep 23, 2015
Forum:
ElaKiri Talk!
අපේ හාමුදුරුවනේ
වී ටිකක් තියෙනවා හිටන් විකුණ ගන්න පුලුවන්ද?
thinking_guy
Post #3
Sep 23, 2015
Forum:
ElaKiri Talk!
SKYPE
Server ekak kelawela goda daaganna dangalana gaman yako. Systemn eka karana Indian part eka contact karaganne Skype eken. Kelawela inna asse munge server ekath down wage. :angry::angry::angry:
thinking_guy
Post #43
Sep 21, 2015
Forum:
ElaKiri Talk!
SKYPE
Skype awul wage ban. Meheth wada karanne naa. Site ekata log wennath baa web base client eka use karanna.
thinking_guy
Post #41
Sep 21, 2015
Forum:
ElaKiri Talk!
bios hard disk problem
BIOS setup eke hard disk eka detect wela thiyenawada?
thinking_guy
Post #2
Sep 18, 2015
Forum:
ElaKiri Help
Google Balloon Lankawata Onemada???..
සිරාවටම බන් ඩයල් අප් මොඩම් ගහගෙන kbps ස්පීඩ් වලින් නෙට් යන අපි වගේ නොදියුණු රටවල් වලට 3G/4G වගේ තාක්ෂණයක් කියන්නෙ හීනයක් වගේ. වෙන රටවල් වල වගේ ලොකු කුළුණු ගහල ඉන්ටෙර්නෙට් දෙන්නත් අපේ දුප්පත් ආණ්ඩුවට සල්ලි නෑ. එහෙම හදන්න හදපු මොකක්ද කුලුනකුත් පහුගිය ටිකේ අපේ සිරිසේන ගොයියා නවත්තන්න ගියා ඒ සල්ලි...
thinking_guy
Post #18
Sep 16, 2015
Forum:
ElaKiri Talk!
අභ්‍යවකාශය ගැන අරුම පුදුම දේවල් ටිකක්
සෑම අජටාකාශගාමියෙක්ම අභ්‍යවකාශයේදී අඟල් දෙකක් පමණ උස වේ. Space ekata giyaama hakilenawada??
thinking_guy
Post #2
Sep 16, 2015
Forum:
ElaKiri Talk!
Google Balloon Lankawata Onemada???..
Oken internet nomile denne naa ban. Denne 3G coverage eka witarayi. Data walata gewanna weyi.
thinking_guy
Post #2
Sep 16, 2015
Forum:
ElaKiri Talk!
ගෝටා, කොලබට දෙන්න ගහපු ප්ලෑන...
හෙහ් හෙහ් දැන්නම් ගෑනි සෑහෙන්න දියුණු වෙලා. ළඟදීම අල්ලපු වැටේ ඉන්න එකත් ඇවිල්ල සීපයියෙන් ෂොට් එක දීල යයි බඩ වෙන්නම.
thinking_guy
Post #166
Sep 16, 2015
Forum:
ElaKiri Talk!
මිනුවන්ගොඩ අනතුරේ වරද බස් රියදුරන්ට
Adikartanaya swadeena weema gana mata santhosayi. Dan itin bayyio duwagena eyi ridila.
thinking_guy
Post #14
Sep 11, 2015
Forum:
ElaKiri Talk!
නෙදර්ලන්තෙ_ජිවිතේ
Evoque case eken passe giya supiri thread ekak.
thinking_guy
Post #70
Sep 11, 2015
Forum:
ElaKiri Talk!
ID Card Printing
Cba, Raid Avenu, colombo 04
thinking_guy
Post #7
Sep 11, 2015
Forum:
ElaKiri Help
අලුත් ඇමතියො මහජන මුදලින් ගන්න ආතල්
අපරාදෙ යකෝ මේ පොටෝ එකේ හරින් නැතුව නාමල් කාරය හිටියනම් පට්ට මඩක් ගහන්න තිබුන. ලැම්බෝ ගිනි කේස් එකෙන් පස්සේ ඌට මදක් ගහන්න බැරි උනා.
thinking_guy
Post #13
Sep 9, 2015
Forum:
ElaKiri Talk!
Prev
1
2
3
4
5
…
Go to page
Go
10
Next
First
Prev
3 of 10
Go to page
Go
Next
Last
No contents
Top
Bottom