අභ්‍යවකාශය ගැන අරුම පුදුම දේවල් ටිකක්

Roxx 123

Active member
  • May 14, 2015
    333
    119
    43
    අභ්‍යවකාශය ගැන අරුම පුදුම දේවල් ටිකක්



    අභ්‍යවකාශය ගැන අරුම පුදුම දේවල් ටිකක්

    :):):):):):)

    Astronauts.jpg


    1.කිසිදා ඔබට අභ්‍යවකාශයේදී ඇඬිය නොහැක.

    2.අජටාකාශගාමියෙකුගේ ඇදුමක් ඇමරිකානු ඩොලර් මිලියන 12ක් වටී.

    3.අජටාකාශගාමීන්ට අනුව අභ්‍යවකාශය උනු ලෝහ හා වෙල්ඩින්ග් කරන තැනක සුවඳක් වැනිය.

    4.1962දි ඇමරිකාව හිරෝශිමාවට දැමූ බෝම්බයට වඩා 100 ගුණයක් බලැති බෝම්බයක් අභ්‍යවකාශයේදී පුපුරවා හැරියේය.


    Astronaut-6-1024x639.jpg


    5.අන්තර්ජාතික අභ්‍යවකාශ මද්‍යස්ථානයේ සිටින අයෙකුට දිනකට හිරු පෑයිම් සහ හිරු බැසයෑම් 15ක් පමණ දැකගත හැක.



    6.ලොව එතෙක් මෙතෙක් කල් මිනිසා නිපදවූ වටිනාම වස්තුව අන්තර්ජාතික අභ්‍යවකාශ මධ්‍යස්ථානයයි. එහි වටිනාකම අමරිකානු ඩොලර් බිලියන 150කි.

    7.1977දී තප්පර 72ක් පැවති signal එකක් අපට ලැබුණි. එය කවුරුන් විසින් කොතනක සිට එව්වාදැයි අප තවම නොදනී.

    8.අන්තර්ජාතික අභ්‍යවකාශ මද්‍යස්ථානය කාමර 5න් යුක්ත ගෙයක් වැනිය. එය පැයට සැතපුම් 17 500ක් වේගයෙන් ගමන් කරයි.

    9.සෑම අජටාකාශගාමියෙක්ම අභ්‍යවකාශයේදී අඟල් දෙකක් පමණ උස වේ.

    10.අභ්‍යවකාශයේ පාවෙමින් පවතින ජල ප්‍රභවයක් ඇත. එය මුළු පෘථුවියේම සාගර වල ඇති ජල පරිමාව මෙන් 140ගුණයක ජල පරිමාවක් දරා සිටියි.

    :shocked::shocked::shocked:

    11.අන්තර්ජාතික අභ්‍යවකාශ මද්‍යස්ථානයේදී මුත්‍රා විශේෂ ක්‍රමයකින් යලි බීමට හැකි ජලය බවට පත් කරනු ලැබේ.

    :dull::dull::dull::dull::dull:

    12.නාසා ආයතානය විසින් අජටාකශගාමින්ට ත්‍රිමාණව ප්‍රින්ට් කළ හැකි පීසා ගැන පර්යේශණ කරයි.



    :shocked::shocked:;););)

    From http://www.pattakatha.com/
     

    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    සෑම අජටාකාශගාමියෙක්ම අභ්‍යවකාශයේදී අඟල් දෙකක් පමණ උස වේ.

    Space ekata giyaama hakilenawada??
     

    thilinasb

    Well-known member
  • May 11, 2009
    4,992
    778
    113
    මහනුවර
    10.අභ්‍යවකාශයේ පාවෙමින් පවතින ජල ප්‍රභවයක් ඇත. එය මුළු පෘථුවියේම සාගර වල ඇති ජල පරිමාව මෙන් 140ගුණයක ජල පරිමාවක් දරා සිටියි.
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    10.අභ්‍යවකාශයේ පාවෙමින් පවතින ජල ප්‍රභවයක් ඇත. එය මුළු පෘථුවියේම සාගර වල ඇති ජල පරිමාව මෙන් 140ගුණයක ජල පරිමාවක් දරා සිටියි.

    :shocked::shocked::shocked:

    එල ප්‍රභවයද බං තියෙන්නෙ :baffled: :baffled:
    බම්ප්
     

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    11.අන්තර්ජාතික අභ්‍යවකාශ මද්‍යස්ථානයේදී මුත්‍රා විශේෂ ක්‍රමයකින් යලි බීමට හැකි ජලය බවට පත් කරනු ලැබේ.
    :baffled: