ඕක එහෙම පිටින්ම මාද්ය සංදර්ශනයක් බන්. ෆ්ලෝටින් ආමරි එකේ ඉඳන් ආයුධ වෙන නැවකට පටවද්දී අනිවාර්යෙන් ෆොලොටින් ආමරි එකේ නිලධාරියෙකුයි ආමි එකේ නිලධරියෙකුයි බෝට්ටුවෙන් නැවට යන්න ඕන ප්රූෆ් එකක් විදියට. අනිත් එක ඕකෙ තියෙන හැම වෙපන් එකක්ම අවුරුද්දකට පාරක් ලයිසන් එක අලුත් කරන්නන ඕන. (flag status renewal)...