තවත් අසහන ත්‍රෙඩ් එකක් බලන්න උඩදාගෙන ආව එවුන්ව හිස් අතින් යවන එක හරි නෑ යකෝ. උඹට කම්මැලි නිසා උඹේ අනිත් ත්‍රෙඩ් දිහා බලල උඹට වෙන්න පුළුවන් විදිහේ සීන් එකක් ඔන්න මම පල්ලෙහායින් දැම්ම.:P
"මචන්ලා මම අද BMICH එක ගාවින් 154 බස් එකකට නැග්ග. වාඩි වෙන්න හම්බුනේ ඩබල් සීට් එකක කෙලවරේ. ටික දුරක් යනකොට...