මරණ දඬුවම (විදුලි පුටුව)

markhaloce

Member
Mar 7, 2013
10,298
677
0
17
The Real North
මරණ දඬුවම (විදුලි පුටුව)

විදුලි පුටුව ගැන හොයද්දි හම්බවුන දේවල් ටිකක් සිඞ්හලු :D :D :D
කලින්ම කියන්න ඕනෙ මම නම් මැරෙන්න කැමති එක්කො හිසගසාදාල, නැත්තං ඔළුවට වෙඩි කාල :yes: :yes:
විදුලි පුටුව හෙන අමානුශිකයි :no: :no:
සමහර අවස්ථා වලදි විදුලි පුටුව හරියට වැඩ නොකර භාගෙට කරන්ට් එක වැදිල මනුස්සය විඳෝල විඳෝල විදුලි පුටුවෙන් අයිං කලාට පස්සෙත් පණ තිබුනු අවස්ථා තියෙනවලු :shocked: :shocked:
එහෙම වෙලාවල් වලදි පුටුවෙ අවුල හදනකං ඒ මනුස්සයට විඳෝ විඳෝ ඉන්න වෙනව :sorry: :sorry:
හදල ආපහු ඉන්දනව... :yes: :yes:
විදුලි පුටුවෙ ඉන්දන්න කලින් ඇස් වහනව.. :yes: :yes:
ඩයපර්ස් අන්දනව :yes: :yes:
පුටුවෙන් ඔළුවටයි කකුලටයි කරන්ට් එක වද්දනව :yes: :yes:
එක පාර පුටුවෙ ඉන්දපු ගමං කරන්ට් එක වද්දල අහක් කරන්නෑ :no: :no:
වෝල්ටේජ් එක වෙනස් කර කර නවත්ත නවත්ත ස්ටේජස් කිහිපයක් පහු කරල තමා මනුස්සයව මරන්නෙ :yes: :yes:
මුල්ම ලොකූ වෝල්ටේජ් එක දෙන්නෙ ඔළුවට මොලේට හානි කරන්න... :D :D
ඒ දීපු ගමං ක්ෂනිකව සිහිය විකල් වෙනව.. :confused: :confused:
මොලේට හානි වෙනව.. :D :D
ඊට පස්සෙ තමා ඇඟට කරන්ට් එක දීල අත්‍යාවශ්‍යය ඉන්ද්‍රියන්ට හානි කරන්නෙ.. :yes: :yes:
.
.
.
.
මේක දැම්මෙ තොපිත් එක්ක බෙදාගන්න නෙමේ රෙප් ගන්න :angry: :angry: :angry:
කියෙව්වනං රෙප් දීල පලයව් මේක දන්සැලක් නෙමේ පොසොන් ඉවරයි :angry: :angry: :angry:
 

ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,951
    40,795
    113
    ගොඩාක් බය හිතුනා බන්. මහින්ද මාමි බය උන එක සාධාරනයි කියලා හිතුනා මේක කියෙව්වට පස්සේ.

    "මුල්ම ලොකූ වෝල්ටේජ් එක දෙන්නෙ ඔළුවට මොලේට හානි කරන්න..."

    මම නම් හිතන්නේ විදුලි පුටුවට යන්න වෙනවා කියලා හිතුන ගමන් මොලේට හානි වෙනවා. මොලේ අබ්ලික් වෙලා වල් පල් කියවන්න ගන්නවා.

    rep
     

    Ayeshlive

    Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    ගොඩාක් බය හිතුනා බන්. මහින්ද මාමි බය උන එක සාධාරනයි කියලා හිතුනා මේක කියෙව්වට පස්සේ.

    "මුල්ම ලොකූ වෝල්ටේජ් එක දෙන්නෙ ඔළුවට මොලේට හානි කරන්න..."

    මම නම් හිතන්නේ විදුලි පුටුවට යන්න වෙනවා කියලා හිතුන ගමන් මොලේට හානි වෙනවා. මොලේ අබ්ලික් වෙලා වල් පල් කියවන්න ගන්නවා.

    rep

    Rep 7+
     
    • Like
    Reactions: ruchira55

    thilan996

    Well-known member
  • Jun 20, 2014
    4,923
    479
    83
    වැට උඩ
    කියවනකොටත් නිකන් මොකද්ද උනා :dull:
    ඕකට වැඩිය දරුණුයි අපේ අල්ලස් කොමිසමේ ක්‍රමේ මයේ හිතේ :baffled:
    දන්නා එකෙක් කියපන්කො අපේ කොමිසමේ ක්‍රමේ මොකද්ද කියල:confused:ගොඩක් අය ඔය පුටුවට යන්නන්ලු කොමිසමට යන්න බැලූ :rofl:මාර කුරයි නේ අපේ කොමිසම :P
    රේප් කොලා.දැන් අපිටත් ආපහු සලකපිය .පොසොන් ඉවරයි .දන්සල් නෙමේ :angry::angry::angry::rofl:

    gPuCpCR.png
     
    Last edited:
    • Like
    Reactions: markhaloce

    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    විදුලි පුටුව ගැන හොයද්දි හම්බවුන දේවල් ටිකක් සිඞ්හලු :D :D :D
    කලින්ම කියන්න ඕනෙ මම නම් මැරෙන්න කැමති එක්කො හිසගසාදාල, නැත්තං ඔළුවට වෙඩි කාල :yes: :yes:
    :

    හබ්බයෙක් පිහියක් අරන් හුක්බර් කියල බෙල්ල කපද්දී කොහොමද තියෙන අතල් එක. :no: ඔන්න තොට රෙප් දුන්න.:cool:
     

    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    ඌ ඉලෙක්ට්‍රික් පෲෆ් එකෙක් නම් ගොඩනේ බිජ්ජෝ :rofl:

    අනික උඹේ ඔලුවට නෙවේ ෆුකට වෙඩි තියන්න ඕනී ඩොටේ දුවන්න ඇරලා :lol:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    Face of Death සීරිස් එකේ තිබ්බා ඔය විඳුලි සැර වද්දලා මරන සීන් එකක්.. මේ තියෙන්නෙ වීඩියෝ එක..:yes:


     

    llrajitha

    Well-known member
  • Jan 11, 2008
    6,971
    1,086
    113
    Green Mile movie eke thiyenawa ban oya case eka lassanata, andenawa eke minihekwa maranawa baluwama :(