ඕක සාමාන්‍ය දෙයක් බං.. උඹ අසාමාන්‍ය විදිහට හිතනවා ඒ ගැන.. ඒකයි ඔච්චරම අවුල්. අපිටත් උදේට නැගිට්ටාම ආයේ නිදා ගන්නම හිතෙන වෙලාවල් තියෙනවා.. :yes:
උඹට උදේ නැගිටලා කරන්න දෙයක් නැද්ද.. රස්සාවකට එහෙම යන්නේ නැද්ද.. අපිටනම් සාමාන්‍යෙන් උදේට ඔහොම නිදා ගත්තොත්, අල වෙන වැඩ කන්දරාවත් එක්ක නිදාගෙන තේරුමක්...