මොකද්දෝ වින්නැහියක් වෙලා වගේ..
මම පැය 12ක් එක දිගට මොනිටර් එක දිහා බලාගෙන වැඩ බං.. ඒ නිසා ෆ්‍රී වෙලාවට ඔන්ලයින් කිසිම දෙයක් කරන්නේ නෑ..:no: ඇත්තම කියනවනං ඕෆ් එක දවසට එළියේ නිකන් ඇවිදලා ආවත් ලැප් එක ඔන් කරන්න හිතෙන්නේ නෑ දැන්..:sorry: ඒ නිසයි මේ පැත්තේ එවෙන්නේ නැත්තේ.. අඩුම ගානේ ෆේස්බුක් එක...