1. richlife

    පියුමිට

    :yes::yes:
  2. richlife

    නොමැන්ඩි වෙරළ එදා සහ අද

    කාලෙකට පස්සේ මේ පැත්තේ ආවේ.. වෙනදා වගේම හොඳ ත්‍රෙඩ් එකක්..:yes: හැබැයි ඉතින් You must spread some Reputation around before giving it to HarshaLulzSec again. ලු:dull:
  3. richlife

    BAIKES පිස්සන් වෙත...........ආදරයෙන්.......CREED අයියගේ BIKE කඩේ.

    ආහ්.. විශ්වාසවන්ත විදිහට 125cc 150cc ජපන් බයික් එකක් හොයා ගන්න පුලුවන්නම් මරු..:cool: වැඩේ හොඳට කර ගන්න ලැබෙන්න කියලා පතනවා..:yes:
  4. richlife

    ELAKIRI MIN MADURA

    අම්මටසිරි පිටු 1000 පැනලා..:cool:
  5. richlife

    මිනිසෙක් තවත් මිනිසුන් වෙනුවෙන් මරණය තෝර

    දැන් වැඩිය එවෙන්නෙම නැති තරම් මචන්.. වෙලාව ගොඩාක් අඩුයි..:( දැනුත් මේ විනාඩි 5කට ලොග් උනේ ඔෆිස් එකේ කවුරුත් නැති නිසා..:baffled:
  6. richlife

    මිනිසෙක් තවත් මිනිසුන් වෙනුවෙන් මරණය තෝර

    හ්ම්ම්ම්ම්..:sorry: මේවගේ දේවල් දැන ගන්න ලැබෙන්නෙත් කලාතුරකින්..:( මෙහෙම හරී ෂෙයා වෙන එකම ලොකු දෙයක්.. නිවන් සුව..
  7. richlife

    සෞදියේ_ගැහැණු_සභාවක්

    :lol::lol::lol::rofl:
  8. richlife

    - දිනපතා භාවිතයට සුදුසු බ්‍රා වර්ග 5ක් -

    උඹ ඔය කියන විදිහට ඔය නංගිට කිසිම රෙද්දක් වැලක දාන්න වෙන්නේ නෑ උඹත් එක්ක...:lol:
  9. richlife

    මෙන්න_මේ_

    :rofl::rofl::rofl:
  10. richlife

    සිංහයාට බය නැති Honey badger

    යකෝ සිංහයගේ නහයත් හපනවා..:P හොඳ ත්‍රෙඩ් එකක්.. ස්තූතියි.. +Rep:yes:
  11. richlife

    බස් කතා 01 - බෝල රෝසා

    නඩත්තු වියදම් වැඩි සීන් එක නිසා වෙන්න ඇති අත ඇරලා දාන්නේ.. ස්පෙයා පාට්ස් ගිණි ගණන් ඇති.. අනික දැන් පාට්ස් හොයා ගන්නත් අමාරු ඇති..:baffled:මේ තියෙන්නේ මම මුලින්ම කිව්ව බස් එක.. පාරේ දුවනකොට මුලින්ම හිතුනේ ඉන්ග්ලිෂ් නම්බර් එකක් කියලා.. පස්සේ තමයි නම්බර් එක හරියට දැක්කේ...
  12. richlife

    බස් කතා 01 - බෝල රෝසා

    කාලයක් ඔන්න ඔය ජාතියේ බස් එහෙමත් දිව්වා නේද නුවර පැත්තේ..? දැන්නම් ඒවා යකඩ වලට දීලද මන්ද.?:baffled: ඒසී නම් තිබුණේ නෑ නුවර අවට දුවපු ගොඩක් ඒවයේ..:dull: පිටිපස්සේ එන්ජින් එක නිසා කඳු නගින්න හොඳයි කියලනම් අහලා තිබුණා..:rolleyes:
  13. richlife

    බස් කතා 01 - බෝල රෝසා

    [CENTER]Indigo"]Toyota Coaster එක ගැනත් හොයලා දාන්න.. නුවර - කොළඹ Hino දෙක තුනක් එහෙමත් දුවනවා දැකලා තියෙනවා.. Isuzu journey කුත් තිබුණා වගේ තමයි මතක.. රෝස පාටයි සුදු පාටයි.. අනික කොලයි නිලුයි වගේ මතක.. හැබැයි Hino එකයි Isuzu එකයි මට පැටලෙනවා..:baffled: [/CENTER[/SIZE]]
  14. richlife

    ජපානය සහ මුසලුවෝ

    වාසනාවන්ත රටවල්..:sorry: You must spread some Reputation around before giving it to HarshaLulzSec again.:baffled:
  15. richlife

    Gayathri Irosha Dias

    :rofl::rofl::rofl::rofl::baffled::eek:

    No contents