මචන් සැනස බැංකුවයි සැනස සමිතියයි කියන්නේ දෙකක් .සැනස බැංකුව කෙලින්ම රජයේ සමුපකාර දෙපාර්තමේන්තුව යටතේ තියෙන මහබැංකුව හා සම්බන්දයි .
එත් සැනස සමිති විගණනය වගේ දේවල් සමුපාකාර දෙපාර්තමේන්තුවෙන් කෙරුනට කෙලින්ම සම්බන්දයක් නැහැ .මේ සමිති වල වැඩිම බලේ තියෙන්නේ එකේ සභාපති ඇතුළු ඔය සල්ලි වලට කෙලපු...