කුරුණෑගලදී කෙල්ලෙක්ට ගහපු හැටි....

මරුසිරා

Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    ඔයා හරි තැනට එනව ඒත් මග ඇරුන, පාරෙ ඉන්න මිනිස්සුන්ගෙන් ගුටි කන්ඩ වෙන්නෙ ස්කොලෙ දඩුවම් දෙන ගුරුවරු පොලිසිගානෙ අරන් යන්ඩ හදන උන්ගෙ ලමයි තමයි. ලොකු මාන්නෙකින් ඉදිමිලා ඉන්න උන් තමා මෙහෙම ගුටි කන්නෙ, නැත්තන් හැමොටම ගහන්ඩ ඔනෙනෙ පාරෙ යන කලාතුරකින් මෙහෙම සිද්දි වෙන්නෙ, වරදට තමා ගුට් කන්නෙ හැදෙයි මේව බලන උනුත් හැදෙයි, මම දැක්ක අරාබියද කියල අදල තිබ්බ සමහරු අපේ අරාබි නිති නැති නිසා තමයි කෙල වෙලා තියෙන්නෙ, සේයා සදෙව්මි මතකද හැමොම කියුවෙ මේව කරන් උන් එල්ලන්ඩ අනිත් උනට පාඩමක් වෙන්ඩ කියල.
    මේක නීති ප්‍රශ්නයක් නෙමේ අරාබියේ නීති වලට වඩා හරිනම් අපේ නීති තියෙනවා .ප්‍රශ්නේ ඒවා හරියට ක්‍රියානොකරන එක .
    එත් මේක එකට අදාළ කරන්න බැහැනේ .අනික පාරේ හැමෝටම නීතිය අතට ගන්න පුළුවන් නම් පොලිසියකින් වැඩක් නැහැ .පොලිසිය ගැන ප්‍රශ්න තියෙනවා තමා .වැරදි නම් මානව හිමිකම් යන්න හරි පුළුවන් .එත් පාරේ ඉන්න උන් වැරදි නම් මොකද කරන්නේ ?
    ඔහොම යනකොට අගේ හැප්පුනා කියලත් අල්ලන් ගහන්න ගත්තොත් ?
     
    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa
    මොනව වුනත් සැබෑ පිරිමියෙක් කවදාවත් කාන්තාවකට මෙහෙම පහර දෙන්නේ නැහැ....:no::no: ලංකාවෙ උන්ට මහත්තයෙක් වගේ හැසිරෙන්න දන්නෙ නැහැ... අද මේ කෙල්ලට ගහපු උන් අම්මව වයසට ගියාම කොහොම සලකයිද...? කවද හරි කසාද බැදපුවහම තමන්ගෙ බිරිදට මොන විදියට සලකයිද...?

    කොහේවත් යන ගෑනියෙක්ව තමන්ගේ අම්මට, ගෑනිට සමාන කරන්නේ ඇයි බන්? උබලා වගේ උන් තමයි පෝර්න් එකක් බලනකොටත් බණ කියන්න එන්නේ උබලට අම්මලා, අක්කලා ,නංගිලා නැද්ද කියලා. ලෝකේ ඉන්න හැම ගෑණිම අම්මට සමාන කරන්න ගියොත් සුකලත් ඉවරයි. කොල්ලෝ ගගහා ඉන්න වෙන්නේ. අනික අපේ අම්මා නම් පාරේ ඔහොම හැසිරෙන්නේ නෑ, මම තාම බැදලා නෑ, නමුත් බැන්ද දවසටත් මට ෂූවර් මගේ ගෑණිත් ඔහොම හැසිරෙන එකක් නෑ මොකද මම වනාත ටයිප් කෙල්ලේ පස්සේ යන්නේ නැති නිසා. ඒක නිසා එගොල්ලන්ට පාරේ ඔහොම ගුටිකන්නත් වෙන්නේ නෑ. ලංකාවේ කොල්ලෝ අරාබියේ උන් වගේ ගෑනුන්ට සලකන්නේ නෑ. පාරේ යනකොට උබ දකිනවද හැමදාම වගේ කට්ටිය එකතුවෙලා ගෑණුන්ට දාගෙන නෙළනවා? මෙහෙම සීන් එකක් සාමාන්‍යයෙන් වාර්තාවෙන්නෙත් බොහොම කලාතුරකින්.ඉතින් අනිවා මොකක් හරි සීන් එකක් පිටිපස්සේ තියෙනවා ,නැත්නම් පොලිසිය බලාගෙන ඉන්දැද්දි මෙහෙම කවුරුත් ගෑනියෙක්ට අතක් උස්සන්න යන්නේ නෑ.
     
    MusaShii

    Member
    Jun 8, 2016
    517
    21

    Uba dakkada meki kela gahanawa, kawuruhari tharahakata Return ekak dunna wenna barida ? ohoma kuhaka wenna epa oii.
    {නැත්නම් පොලිසිය බලාගෙන ඉන්දැද්දි මෙහෙම කවුරුත් ගෑනියෙක්ට අතක් උස්සන්න යන්නේ නෑ}

    rigamage

    Well-known member
  • Feb 18, 2007
    3,388
    1,220
    113
    මහවිලච්චිය
    දැන් එලකිරි නීති විශාරදයොයි , සමාජ විශ්ලේශකයොයි තීන්දුවකට අවිල්ලද තියෙන්නෙ.? මේ කෙල්ල වේසියෙක්ද, හිගන්න කැරියෙක්ද.? නත්තන් කොල්ල පොන්නයෙක්ද.? ගහන කොල්ලො සෙට් එක කවුද.?
     
    shilran

    Active member
  • Aug 25, 2007
    547
    118
    43
    41
    panadura
    yako higannekta kelagahuwa kiyamu.. eka un denna balagani.. ahaka inna ewun mokatata oya wage pahath thathwayakata watenne. ape rate minissu gothrikayo wage.. rate polisiyak thiyenawa. polisiyata kiwama nam iwarayi ne.

    oya kelleketa elawa elawa gahana chandi.. me rate deshapalanaya karana sthri dooshakayo innawa. pal horu innawa. minimaruwo innawa. unta elawa elawa gahanawada? un dakkaoth duwan gihin wadala piligannawa. onna okayi oya chandinge thathwwe? wili lajjai oi mun gana.. nodakin..
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    reputation_neg.gif

    කුරුණෑගලදී කෙල්ලෙක්ට... 09-07-2016 12:34 AM ubath samajayen hadayi lagadima, wesige putha
    ගුටි කාපු එකා එලකිරි මෙම්බර් කෙනෙක්, කලින් කියන්ඩ එපැයි, එහෙනම් ඔහොම කියන් නැනෙ, :rofl:
     
    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    මරුසිරා;20641916 said:
    මේක නීති ප්‍රශ්නයක් නෙමේ අරාබියේ නීති වලට වඩා හරිනම් අපේ නීති තියෙනවා .ප්‍රශ්නේ ඒවා හරියට ක්‍රියානොකරන එක .
    එත් මේක එකට අදාළ කරන්න බැහැනේ .අනික පාරේ හැමෝටම නීතිය අතට ගන්න පුළුවන් නම් පොලිසියකින් වැඩක් නැහැ .පොලිසිය ගැන ප්‍රශ්න තියෙනවා තමා .වැරදි නම් මානව හිමිකම් යන්න හරි පුළුවන් .එත් පාරේ ඉන්න උන් වැරදි නම් මොකද කරන්නේ ?
    ඔහොම යනකොට අගේ හැප්පුනා කියලත් අල්ලන් ගහන්න ගත්තොත් ?
    මෙහෙමනෙ ඔතනදි කපල් එකත් නිතිය අතට අරගෙනනෙ , අනිත් මිනිස්සුත් නිතිය අතට අරගෙන, කියන තරන් සර්ව සාධාරන නිතියක් අපේ රටේ නෑ මචන්,ඒකයි මිනිස්සු නිතිය අත්ට ගන්නෙ මිනි මරපු එකත් සතියෙන් ඇප පිට එලියෙ, එහෙම එකේ මිනිස්සු හිතනව නිතියට යනවට වඩා අහු උන වෙලාවෙ නෙලන එක හොදයි කියල. ඇගේ හැප්පුනා කියල නම් ගහන් නැ මචන් , ඔනෙම තැනක හැසිරෙන්ඩ ඔනෙ විදිහක් තියෙනව ගමේ පාට් පිට ගිහින් දාන්ඩ බැ ගුටි කන්ඩ වෙනව තැනේ හැට්යට හැසිරුනානම් ඉවරයි.
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    මොනාද බන් සක්කිලි වගේ පන්න පන්න ගහන්නේ කෙල්ලෙකුට තියා කොල්ලෙකුටවත් ඔහොම ගහන්නේ තිරිසන්නුනේ බන් . කොහොමත් අද කෙල්ලෙන්ට අනවශ්‍ය විහිලු කරන එවුන් වැඩියි උන් අමුතු පහත් මානිසික තෘප්තියක් ලබන්නේ මේව අනුමත කරන්න බෑ.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe

    කොහේවත් යන ගෑනියෙක්ව තමන්ගේ අම්මට, ගෑනිට සමාන කරන්නේ ඇයි බන්? උබලා වගේ උන් තමයි පෝර්න් එකක් බලනකොටත් බණ කියන්න එන්නේ උබලට අම්මලා, අක්කලා ,නංගිලා නැද්ද කියලා. ලෝකේ ඉන්න හැම ගෑණිම අම්මට සමාන කරන්න ගියොත් සුකලත් ඉවරයි. කොල්ලෝ ගගහා ඉන්න වෙන්නේ. අනික අපේ අම්මා නම් පාරේ ඔහොම හැසිරෙන්නේ නෑ, මම තාම බැදලා නෑ, නමුත් බැන්ද දවසටත් මට ෂූවර් මගේ ගෑණිත් ඔහොම හැසිරෙන එකක් නෑ මොකද මම වනාත ටයිප් කෙල්ලේ පස්සේ යන්නේ නැති නිසා. ඒක නිසා එගොල්ලන්ට පාරේ ඔහොම ගුටිකන්නත් වෙන්නේ නෑ. ලංකාවේ කොල්ලෝ අරාබියේ උන් වගේ ගෑනුන්ට සලකන්නේ නෑ. පාරේ යනකොට උබ දකිනවද හැමදාම වගේ කට්ටිය එකතුවෙලා ගෑණුන්ට දාගෙන නෙළනවා? මෙහෙම සීන් එකක් සාමාන්‍යයෙන් වාර්තාවෙන්නෙත් බොහොම කලාතුරකින්.ඉතින් අනිවා මොකක් හරි සීන් එකක් පිටිපස්සේ තියෙනවා ,නැත්නම් පොලිසිය බලාගෙන ඉන්දැද්දි මෙහෙම කවුරුත් ගෑනියෙක්ට අතක් උස්සන්න යන්නේ නෑ.
    :yes::yes::yes: මුන්ට සමාජ් දැනුම නෑ මචන්,අනික කෙල්ලෙක් ඉන්න නිසා සෙවල පෙරිමකුත් තියෙනව ඔකයි ඔය ගොඩක්ම.අයියල ටිකට රිදිල නගිට ගහද්දි පරෙ යන හිගන්නන්ට කෙල ගහන වේසියො ගෙදරට ගෙනාවාම උන් ආව ගමන් කෙල ගහන්නෙ ගෙදර ඉන්න දෙමවුපියන්ට . ඒකත් හොදයි කියයි මේ පිස්සො රැල.:confused:
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    හිඟන්නෝ ගෙනත් දාන සෙට් එකක් ඔය ගහන්නේ 100% sure ,එතන ඉන්න පොලිස් බල්ල සද්ද නැතුව ඉන්නේ ,උන් ජරාව කන නිසා හිඟන්නෝ ගෙනත් දාන උන්ගෙන්

    වෙන්න පුලුවන් අද හිගාකන එකත් ඡාවාරමක් වෙලා හිගන්නෝ අපෙන් සල්ලි ඉල්ලන්නේ උන් ඩිපොසිට් තියලා වගේ අද ඇත්තටම නැති බැරි එවුන්ද හිගාකන්නේ කියලා හොයාගන්න බෑ .මමත් හිතන්නේ ඔය බිස්නස් එක කරන එවුන් තමයි ඔකට මැදිහත් වෙන්නේ.
     
    I love JS

    Well-known member
  • Feb 23, 2016
    4,447
    375
    83
    mona redda unath kellekta gahapu eka waradi! dan oya gahapu ewun padamak igena ganne kawadda samajen ganunta gahana eka waradi kiyala?

    kela ganuwa nam higanna eka balagai.. eth nikanma manussayekta kela gahanna pissu na machan.. ekatath uparima tarahak yanna ona... ekko kathawa fake wena seen ekak gihin thiyenne..nathnam higanna monawa hari kiyala karala athi..

    n lokuma de kolla podi ekek weema.. tikak aga thiyene age 24+ wage ekek othana hitiya nam othana eka kariyek raganne na
     
    I love JS

    Well-known member
  • Feb 23, 2016
    4,447
    375
    83

    කොහේවත් යන ගෑනියෙක්ව තමන්ගේ අම්මට, ගෑනිට සමාන කරන්නේ ඇයි බන්? උබලා වගේ උන් තමයි පෝර්න් එකක් බලනකොටත් බණ කියන්න එන්නේ උබලට අම්මලා, අක්කලා ,නංගිලා නැද්ද කියලා. ලෝකේ ඉන්න හැම ගෑණිම අම්මට සමාන කරන්න ගියොත් සුකලත් ඉවරයි. කොල්ලෝ ගගහා ඉන්න වෙන්නේ. අනික අපේ අම්මා නම් පාරේ ඔහොම හැසිරෙන්නේ නෑ, මම තාම බැදලා නෑ, නමුත් බැන්ද දවසටත් මට ෂූවර් මගේ ගෑණිත් ඔහොම හැසිරෙන එකක් නෑ මොකද මම වනාත ටයිප් කෙල්ලේ පස්සේ යන්නේ නැති නිසා. ඒක නිසා එගොල්ලන්ට පාරේ ඔහොම ගුටිකන්නත් වෙන්නේ නෑ. ලංකාවේ කොල්ලෝ අරාබියේ උන් වගේ ගෑනුන්ට සලකන්නේ නෑ. පාරේ යනකොට උබ දකිනවද හැමදාම වගේ කට්ටිය එකතුවෙලා ගෑණුන්ට දාගෙන නෙළනවා? මෙහෙම සීන් එකක් සාමාන්‍යයෙන් වාර්තාවෙන්නෙත් බොහොම කලාතුරකින්.ඉතින් අනිවා මොකක් හරි සීන් එකක් පිටිපස්සේ තියෙනවා ,නැත්නම් පොලිසිය බලාගෙන ඉන්දැද්දි මෙහෙම කවුරුත් ගෑනියෙක්ට අතක් උස්සන්න යන්නේ නෑ.

    Uba ehema kiyanna epa machan.. ubata kellek nathi nisa eka therenne nathuwa athi samahara wita.. eth kellek bus wala, pare kochhcara katu kanawada asahana karayongen kiyala un thamai danne machan.. una banda dawasaka wife gen owa mathaka athuwa aha ganin... ethakota ubata me prashne sadaranawa balanna puluwan wei..