මම දන්නා විදියට high reliability අනිවාර්ය electronic බඩු category තියනවා.
Military
Aerospace
Medical
මේවා highest grade component වලින් හදන්නේ මොකද පොඩි අවුලක් ගියත් ප්‍රතිපලේ භයානක නිසා. එහෙම industry එකකට ගන්න යුනිට් එකේ යු කාලය පැය 192යි කියන්නේ ඉතින් හිතල බලන්න