බඳින්න ඉන්න කෙල්ල......

kvu

Well-known member
  • Dec 15, 2009
    918
    911
    93
    Homagama
    ගෙවල් ලඟ පාත කෙල්ලෙක් බඳින එක අවාසිද බන්? කෙලවෙන සීන් එකක්ද තියෙන්නේ😕
    මොකද උඹලා හිතන්නේ🤔🤔
    ඕන ගුබ්බෑයමක එකෙක් බැඳගනින් බං... :sneaky: 🖕 කෙල්ලයී ගෙදර උනුයි හොඳයි නම්...
    අවුලකට කියල තියෙන්නේ ගමේ යනවා කියල යන්න දිහාවක් නෑ.. 😂 😂 😂
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,211
    67,580
    113
    IMG-20201028-WA0000.jpg
     
    kassa119

    Active member
  • May 1, 2011
    423
    57
    28
    wate antilage katha ahanna weiy
    :censored:
    aniwa laga patha nm case enawa .. kella hoday nm itin badapn
    ඕන ගුබ්බෑයමක එකෙක් බැඳගනින් බං... :sneaky: 🖕 කෙල්ලයී ගෙදර උනුයි හොඳයි නම්...
    අවුලකට කියල තියෙන්නේ ගමේ යනවා කියල යන්න දිහාවක් නෑ.. 😂 😂 😂
    Mage yaluwek banda, uge gedarata gewal 2k uda gedara kellawa. Banda dawasema ekek hitiya. Honey moon babek.

    Risky
    නැන්දම්මා නිතරම ගෙදරට එයි ඇහ් .
    ගැනි පොඩි වලිය දාගත්තත් අම්මලගෙහ් ගෙදරහ් දුවයි
    ෆක් එකක් තියෙන්නෙහ් ...
    ලඟ හින්ද නෑදෑ ‍රැත්ත බුරුත්ත නිතරම හොට දාන්ඩ ගෙදරට එයිද දන්නෑ 😗
    කෙල්ල නම් හොඳයි දැනට, කෙල්ලගෙ ගෙදර මිනිස්සුත් අඳුරනවා සෑහෙන කාලෙක ඉඳන්, ඒත් ඉතින් මිනිස්සුන්ගෙ නියම ස්වරූපය ගැන කියන්න බෑනේ, බැඳලා පදිංචිය වෙනස් කරන එක හොඳයි කිලයද බොලා කියන්නේ😐😐
     
    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,467
    1
    32,165
    113
    - උඩරට -
    ගෙවල් ලඟ පාත කෙල්ලෙක් බඳින එක අවාසිද බන්? කෙලවෙන සීන් එකක්ද තියෙන්නේ😕
    මොකද උඹලා හිතන්නේ🤔🤔

    අවාසි
    • කෙල්ලගේ අතකොලුවක් වෙන අතරම කෙල්ලගේ නෑදෑ හිතවතුන්ගේද අතකොලුවක් බවට උබ පත්වීම. :lol:
    • පැය 24 පුරා CCTV නිරීක්ෂනය හා ඔත්තු බැලීම :lol:
    • News First එසැනින් ගම පුරා :lol:
    • ගැ‍ටුම් නිරාකරණය වෙනුවට ගැ‍ටුම් අලංකරනය - කෙල්ලගේ නෑදෑ හිතවතුන්ගේ මැදිහත්වීම :lol:
    • ඕනවට වඩා පවුල් ප්‍රශ්ණ වලට මැදිහත්වීම - පෞද්ගලික නොවී පොදු දේපලක් වීම
    • නිතරම හැම මොහොතෙම කෙල්ල ගෙදර දිවීම :lol:
     
    Last edited:

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    badinna epa, onamanam kotu penapan shape eke. bandath karanne jigiya kotu pannath jigiya.
    banis kanna ona unhama bakery salli deela ganne ne ne ban
    uba kiyana widiyata bandahama ubata jigiya danna thiya inna hamba wenne ne, eka nisa kellawa set karan kotu penapan
     
    • Wow
    Reactions: kassa119

    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    අවාසි
    • කෙල්ලගේ අතකොලුවක් වෙන අතරම කෙල්ලගේ නෑදෑ හිතවතුන්ගේද අතකොලුවක් බවට උබ පත්වීම. :lol:
    • පැය 24 පුරා CCTV නිරීක්ෂනය හා ඔත්තු බැලීම :lol:
    • News First එසැනින් ගම පුරා :lol:
    • ගැ‍ටුම් නිරාකරණය වෙනුවට ගැ‍ටුම් අලංකරනය - කෙල්ලගේ නෑදෑ හිතවතුන්ගේ මැදිහත්වීම :lol:
    • ඕනවට වඩා පවුල් ප්‍රශ්ණ වලට මැදිහත්වීම - පෞද්ගලික නොවී පොදු දේපලක් වීම
    • නිතරම හැම මොහොතෙම කෙල්ල ගෙදර දිවීම :lol:

    dn balapn sure u badinnne na oya kellawa :lol: :lol: :lol: :lol:
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,198
    1
    101,010
    113
    34
    Kalutara
    බූට් කෑවොත් එහෙම තොට උදේ හවා දකින්න වෙනවා කියලත් මතක තියාගෙනම කරන ලබ්බක් කරපන්. අත්දැකීම් සහිතයි. 😁
     
    kassa119

    Active member
  • May 1, 2011
    423
    57
    28
    man nan policy ekak widihata gewal patte, naayonge yaluwo wena ayage, ammalage thaththalage yaluwonge duwala wage aya talk krnnet, yalu wennet na. :LOL:
    ඒක ඇත්ත, රිස්කි වැඩී ඔය වගේ ඒවා. මෙයාට ඔය ඔක්කොම අදාලයි:rolleyes2:
    අවාසි
    • කෙල්ලගේ අතකොලුවක් වෙන අතරම කෙල්ලගේ නෑදෑ හිතවතුන්ගේද අතකොලුවක් බවට උබ පත්වීම. :lol:
    • පැය 24 පුරා CCTV නිරීක්ෂනය හා ඔත්තු බැලීම :lol:
    • News First එසැනින් ගම පුරා :lol:
    • ගැ‍ටුම් නිරාකරණය වෙනුවට ගැ‍ටුම් අලංකරනය - කෙල්ලගේ නෑදෑ හිතවතුන්ගේ මැදිහත්වීම :lol:
    • ඕනවට වඩා පවුල් ප්‍රශ්ණ වලට මැදිහත්වීම - පෞද්ගලික නොවී පොදු දේපලක් වීම
    • නිතරම හැම මොහොතෙම කෙල්ල ගෙදර දිවීම :lol:
    ඔක්කොම හරි මේ දෙක තමයි, ඉවසන්න බැරි වෙන්නේ:angry:

    • ඕනවට වඩා පවුල් ප්‍රශ්ණ වලට මැදිහත්වීම - පෞද්ගලික නොවී පොදු දේපලක් වීම
    • නිතරම හැම මොහොතෙම කෙල්ල ගෙදර දිවීම :lol:

    පෞද්ගලික නොවී පොදු දේපලක් වීම :lol::lol:
    :(
    බූට් කෑවොත් එහෙම තොට උදේ හවා දකින්න වෙනවා කියලත් මතක තියාගෙනම කරන ලබ්බක් කරපන්. අත්දැකීම් සහිතයි. 😁
    :shocked::(