ඕක් කරන්න බෑ.. මාර්කට් එක තියෙන අරවාන ඇලිගේටර් වගේ මාලු වලින් තමයි හොද ප්‍රොෆිට් එකක් අල්ලන්න පුලුවන්..
බට් සිංගප්පූරුවේ වගේ බ්‍රීඩර්ස්ලත් එක්ක ක්ම්පෙටෙටිව් ප්‍රයිස් එකකට මෙහේ කොස්ට් එකත් එක්ක ඕක කරන්න බෑ..
පොඩි පොඩි මාලු විකුණලා ලොකු ලාභයක් අල්ලන්න බෑ මේ නිකං සාරිගප්පි විකුණල..