ඒක මහ අමාරු දෙයක් නෙමෙයි..
පත්තරේක ඇඩ් එකක් දාපං වැඩ එයි ඕන පදං..
මැශින් රෙන්ට් කරන තැනකට ගිහිං කියපං මම කන්ස්ට්‍රක්ශන් එකක් පටන් ගන්න යන්නේ, මට දිගටම මැශින්ස් රෙන්ට් එකට ඕන කරනවා, ඔයාලට දෙන්න පුළුවන් රේට්ස් දාල කොටේශන් එකක් දෙන්න කියල..
එතකොට උන් දෙනවා...
තැන් දෙක තුනකින් ඔහොම ගත්තම උඹට රේට්...