ආහ්හ්..
ඌ හෑව් ප්ලෙන්ටි ඔෆ් ටයිම් මිනිහෝ..
නෝ නීඩ් ටු රශ්..
ටයිම් තියනවා බන්
ගේ හදන කේස් එක තමයි තියෙන්නේ කොලබ අවටින්.
හොද පැත්තක් කියන්ඩකෝ කොළඹ අවට ගෙයක් ගන්නවානම්
ආහ්හ්..
ඌ හෑව් ප්ලෙන්ටි ඔෆ් ටයිම් මිනිහෝ..
නෝ නීඩ් ටු රශ්..
ටයිම් තියනවා බන්
ගේ හදන කේස් එක තමයි තියෙන්නේ කොලබ අවටින්.
හොද පැත්තක් කියන්ඩකෝ කොළඹ අවට ගෙයක් ගන්නවානම්
අතුරුගිරිය හොදයි මිනිහෝ..
නියම නගරේ..
තලවතුගොඩ හෝකන්දර බත්තරමුල්ල ඒරියා එක හොදයි ඉඩම් ගනන්..
අතුරුගිරිය පට්ට
70 - 80 අතරේ හොද ගෙයක් ගන්ඩ පුළුවන් නේද බන්
අපෝ ඒ ගාන වෙද්දි පුළුවන්
හද හද ඉන්ඩ ගියාම කරදරයි බන්
අනික ඉඩමක් විතරක් ගත්තොත් ඔය ගාන පන්නනවා ගේ හදල ඉවර වෙද්දී
එක නිසා හදපු එකක්ම ගන්ඩ කියල බැලුවේ.
ඔබතුමාට නිකන් හරි ආරංචියක් ආවොත් පොඩ්ඩක් කියනවද ගෙයක් ගැන
උදේම උබට අලුත් රේප් පවර් එකෙන් දමලා ගහන්න බැලුවාම මෙහෙම එකක් ආවාකෝ අර කලින් දාපු ඉස්කිරින් සොටේ එහෙම තිබුනෙ නෑ නෙ

මාව කාලෙකින් බෑන් උනේ නෑනේ මිනිහෝ..
ඇඩ්මින් මාව අමතක කරලද කොහෙද.
මිනිහටත් හොද දෙකක් කියල pm එකක් දාන්න ඕනේ..

මම මුලින්ම වයිෆ් එක්ක ගෙදරක ඇනෙක්ස් එකක හිටියේ..
බැදපු අලුත..
මම නානකොට නෝර්මලි ගොඩක් වෙලා නානව..
මම නානව වැඩි කියල ඒ මූසලි දවසක් හෙන සද්දෙන් මට බැන්න මේක පුදුම නෑමක් නේ අරකයි මේකයි වතුර නාස්තිවෙනවා කියල..
මම කිව්ව ලිදේ වතුර තියෙනවනේ ඇන්ටි පොඩ්ඩක් නාගත්තම මොකද වෙන්නේ කියල..
ඔව් ඔව් මම මේ ලිං කපලා තියෙන්නේ උඹලට හිදෙනකං නාන්න නේ කියල ඒකි මට බැනල ගිය..
පස්සේ මම ඒ ගෙදරින් ගියා..
අවුරුද්දක් යන්න කලින් ඒ ගෑණිඒ ලිදටම වැටිලා මැරිලා තිබුනා යකෝ..
මම මිනිය ලගට ගිහිං වැදගෙන ඉන්න ගමන් කිව්වා ඇන්ටි මට නාල ලිද හින්දන්න දුන්නේ නැත්තං මේ ටික වෙන්නෙ නෑනේ කියල..
හිමින් කිව්වේ ලාවට..
වයිෆ්ට ඇහිලා එයා කිව්ව මොනවද අනේ ඔයා ඔය කියවන්නේ මිනිය බැලුව ඇති යං එලියට කියලා..![]()

හලෝ...good morning
අලෝ අලෝ ගුඩ් මෝනින්ග්

kalin dawas 2 digatama bump una eka niwedikawage thread eka
dan eka amatakai dan sanath ge thread eka ane manda
dilzz ehema dan dagena sanath gana hoyai me tike![]()