මේ ඩිවීඩි එක කන්වර්ට් කරන්න බෑ බන්.. මොකතරි අවුලක් තියෙනවා.. ඩිවිඩි එක ෆුල් හාඩ් එකට කොපි වෙලා තියෙන්නේ.. ඒත් පලවෙනි ට්‍රැක් එක විතරයි කන්වර්ට් වෙන්නේ.. ඒ නිසා ඒක විතරක් අප්ලෝඩ් කරේ.. අනිත් කොටස් ටික දැම්මත් ඉතින් මේ වගේම තමයි.. ඒ නිසා ඒ ගැන එච්චර හිතන්න එපා :)
ඉස්සරනම් මමලග සුනාමි විඩියෝ බර...