:love::love::love:
වැස්සට ගොරවන්නේ නෑ බන්.. ඒක නිසා තමයි පිසී එක දාගෙන ඉන්නේ :D
කටුනම් මොනවද බන්..
අලාභ තමයි දරාගන්න අමාරු..
ගිය අවුරුද්දේ අළුත් අවුරුද්දම කොට උඩ ගංවතුර නිසා..
රතින්නා ගෝනි 3ක් පුරවලා විසී කරා :(
දැනටම ආයේ වහින්න පටන් අරන් තියෙන්නේ බන්..
අවුලක් නෑ ඔක්කොම උඩින් තියලා තියෙන්නේ...