1. නැකැත් රාල

    ඒ අසිරිමත් මහා පිංකම....

    අනේ සාදු... මේ පින්කමට දායක වෙන්න නොලැබුනත් මේක දැකලා සිත පහදවා ගැනීමත් පිනක්. සැමසිත් පහන් වේවා..!
  2. නැකැත් රාල

    The transporter 4

    :lol::lol::lol::lol:
  3. නැකැත් රාල

    SLT කොල් කරපු නම්බරයක් හොයගන්න-වැඩ කරන පොරක්

    මචන් ආව නොම්බරේ තියනවනම් ඇඩ්‍රස් එක හොයලදෙන්න පුලුවන්, ටෙලිකොම් එකේ ඉන් කමින්ග් කෝල්ස් බලන්න පුලුවන් ප්‍රිවිලෙජස් තියන උන්ට විතරයි. ගොඩක් උන් මේක කිව්වට පිලිගන්නේ නෑ නමුත් ඇත්ත ඒකයි.. නම්බර් එක තිබේ නම් ඇඩ්‍රස් එක දෙන්නම්.
  4. නැකැත් රාල

    සටන් කලා කරන එවුන්ට පටි දෙන හැටි

    දරුවෙක් ඉන්න තාත්ත කෙනෙක් නේද? :growl::angry:
  5. නැකැත් රාල

    ..::[බර වැඩි එවුන් වරෙල්ලා (GM Diet)]::..

    මචෝ මේක පටන් ගන්න දවසේ කන පලතුරු වලට කෙසෙල් ඇතුලත් වෙන්නේ නැද්ද?
  6. නැකැත් රාල

    කමුද_Baberque?

    බඩගිනි වෙලාවේ බොලා දාන ජාති.. මන් යනවා කන්න.. රෙප්+++
  7. නැකැත් රාල

    මුස්ලිම් අමාරුව

    මමත් ඒ මගුලට අමතරව තව ගොඩක් ඒවා කියලා තියනවා.. හිමිට කියවලා තේරුම් ගනින්..
  8. නැකැත් රාල

    මුස්ලිම්

    ඉඳලා ඉඳලා දෙයක් කරාම ඒවා නිව්ස් තමයි.. බෞද්ධයෝ ඔය වගේ ඒවට අනන්තවත් අධාර කරනවා. මේ සැරෙත් කලා. ඒවා නිව්ස් විදිහට දාන්න ගියෝත් ඒවා ඇරෙන්න වෙන මුකුත් දාන්න වෙන්නේ නෑ. දැන් බලහල්ල බෞද්ධයෝ කොච්චර ලේ දෙනවද. ඒවයින් මිනිස්සු කීදෙනෙක්ගේ ජීවිත බේරෙනවද. දාන්නකෝ ඒවත්. කරලා තියන වැඩේ හොඳයි.. නමුත් එක එක...
  9. නැකැත් රාල

    සටන් කලා කරන එවුන්ට පටි දෙන හැටි

    බිසිනොස් සරුයි වගේ. තෝව දැන් වැඩිය පේන්න නෑ..:dull:
  10. නැකැත් රාල

    ..::[බර වැඩි එවුන් වරෙල්ලා (GM Diet)]::..

    හෙට සිට පටන් ගන්නවා.. රෙප් +++:)
  11. නැකැත් රාල

    සටන් කලා කරන එවුන්ට පටි දෙන හැටි

    බය වෙන්න එපා.. මෙන්ටලි ඩිසේබල් උන්ට මම මුකුත් හිරිහැරයක් කොරන්නේ නෑ..:lol:
  12. නැකැත් රාල

    සටන් කලා කරන එවුන්ට පටි දෙන හැටි

    අහ් ඒ පටිනම් මටත් තියන වෛවර්න එව්වා..
  13. නැකැත් රාල

    සටන් කලා කරන එවුන්ට පටි දෙන හැටි

    මට නම් බෙල්ට් නැත. අපේ තාත්ත තමයි මුලින්ම මට ඉගැන්නුවේ. ඒ ශොටොකාන් කරාටේ. ඊට පස්සේ අශිහාරා කරාටේ කලා අවුරුදු කීපයක්ම. ජීවිතේට ඒවයින් ලැබුන ප්‍රයෝජන අපමනයි.
  14. නැකැත් රාල

    නිවාස සිහිනය- අංක 02- වෙල් යායකට මායිම් වු ඉඩම

    උඹ කියලා තියන ගානට නම් ගේ වටිනවා (හොඳ කොලිටියට කරනවනම්) බොහොම ස්තූතියි බන් බෙදාගත්තට. ව්‍යාපාර දියුනු වෙන්න ප්‍රාර්ථනා කරනවා.
  15. නැකැත් රාල

    ටෙලිකොම් දත්ත වෙනස් කළා කියූ ‘එළකිරි’ වෙබ් &#3

    අනේ මන්දා බන් කොහොම නමුත් අපේ එකෙක් බේරුන එක නම් ලොකු දෙයක්.. :lol::lol::lol:ඔව් ඔව් මූ හෙන ඇම්ඩා:lol::lol::lol:
  16. නැකැත් රාල

    ටෙලිකොම් දත්ත වෙනස් කළා කියූ ‘එළකිරි’ වෙබ් &#3

    මම ඌට ඇමතුවා, ඌ නෙමෙයිලු. උගේ ඉන්ටනෙට් ස්ලෝ නිසාලු මේ දවස් වල ලොග් නොවුනේ..
  17. නැකැත් රාල

    ටෙලිකොම් දත්ත වෙනස් කළා කියූ ‘එළකිරි’ වෙබ් &#3

    මේ තරිඳුත් අර තරිඳුමද? පොරගේ එක ID තියෙන්නේ වෙන නමකින්.. බලමු අමතලා..:dull:

    No contents