1. නැකැත් රාල

    2014 June 02 - ElaKiri Radio ! - Soduru isawwa with hacker T

    එල එල............ එහෙනම් අපි ගියා.. හැමෝටම සුභ රාත්‍රියක්
  2. නැකැත් රාල

    2014 June 02 - ElaKiri Radio ! - Soduru isawwa with hacker T

    සඳ එක් දිනක් තරු හා බිඳී විමසා බලා අඳුරේ රැඳී තරුවැල් ඉතින් තනිවී සිටින් සිටියා බලා සඳ එයි කියා // සඳ එක් දිනක් තරු හා බිඳී අප අතරේ මතු සසරේ සිත ළං වේවා නොසැලී හමු වේවා ඈත ඈත ලොව බලා යමු පියාසලා සඳ එක් දිනක් තරු හා බිඳී විමසා බලා අඳුරේ රැඳී තරුවැල් ඉතින් තනිවී සිටින් සිටියා බලා සඳ එයි කියා සඳ...
  3. නැකැත් රාල

    2014 June 02 - ElaKiri Radio ! - Soduru isawwa with hacker T

    ලුසිෆරයට ඕන නැති වැඩ..:lol:
  4. නැකැත් රාල

    2014 June 02 - ElaKiri Radio ! - Soduru isawwa with hacker T

    කලින් ටිකක් මතක් කොරොත් උඹලට හෙනගහයි :growl::angry:
  5. නැකැත් රාල

    2014 June 02 - ElaKiri Radio ! - Soduru isawwa with hacker T

    කුරුටු ගෑ ගී‍ පොතේ කුරුටු ගී කෑ ගසා ගිලන් හද පාරවා ගෙනේ වද වේදනා... කුරුටු ගෑ ගී පොතේ... ඔබෙන් පෙරදා උගෙන කවිකම් ලියූ කවි ගීතිකා... ඔබේ නාමෙන් හැඩූ කදුලින් ගයමි මම කිවිදුනේ... කුරුටු ගෑ ගී පොතේ...// මියුරු කවිවැල් කුරිරු ස්ව‍රයෙන් ඇසේ රෑ යාමයේ නොලැබ කිවිදුන් කුමට කවිකම් කිවිද මට කවිලොවේ...
  6. නැකැත් රාල

    2014 June 02 - ElaKiri Radio ! - Soduru isawwa with hacker T

    අයියෝ අද පරක්කු වුනා අෆ්ෆා :(
  7. නැකැත් රාල

    Elakiri ජ්‍යෝතිෂ්‍ය සායනය.

    එහෙනම් ඔන්න දන්සල අවසන් කරනවා. අපිට හැමෝගෙම හඳහන් බලන්න බැරි වුනා. ඒ ගැන කනගාටුයි. වෙලාව තිබ්බ විදිහටයි කට්ටියට බලලා දුන්නේ. විශේෂයෙන් කියන්න ඕන දේ තමයි මේ පලාපල වල තියන බොහෝ කර්ම වෙනස් කරගන්න පුලුවන් ඒවා. විශේෂයෙන් විවාහ ගැන තියන ඒවා. ඒ වගේම ඔය අනික් ගැටලුත් කලින් දැනගත්තම ඒවට කල්තියා සූදානම්...
  8. නැකැත් රාල

    රැකියා උදව්වක්

    Mafoi එකට CV එකක් හදලා බාර දෙන්න.
  9. නැකැත් රාල

    Wana Mala

    ලංකාවේ මේ වගේ සින්දු හදනවා අඩුයි. මේවට කැමති රසික පිරිසකුත් ඉන්නවා.
  10. නැකැත් රාල

    Wana Mala

    සින්දු දෙක නම් හොඳයි නමුත් මුල් එක කියන එකාගේ වොයිස් අවුල්.. තව ටිකක් බේස් වොයිස් එකක් වුනානම් පට්ට. :)
  11. නැකැත් රාල

    Elakiri ජ්‍යෝතිෂ්‍ය සායනය.

    අන්තිම හඳහන. ඉතුරු කරන්න නම් ටිකක් අමාරුයි මෙයාට. නමුත් හරි ක්‍රියා ශීලි කෙනෙක්. හඳහන වර්ගෝත්තම නිසාත් රාහු උච්චව 3 නිසාත් සහෝදරයෝ අතර නිතර මූලික තැන ලැබෙනවා නමුත් ඒකේ බලය ටිකක් සැරට තියන නිසා සහෝදරයෝ අඩු කරන්නත් පුලුවන්. මේ වනවිට විවාහකනම් ලබන මාසෙන් පස්සෙ දරු පල ගැන සුභ ආරන්චියක් ලැබෙයි...
  12. නැකැත් රාල

    Elakiri ජ්‍යෝතිෂ්‍ය සායනය.

    පිටු 100 ගහලම වැඩේ ඉවර කොරා නම් ලස්සනයි.
  13. නැකැත් රාල

    Elakiri ජ්‍යෝතිෂ්‍ය සායනය.

    උපන් වෙලවයි දවසයි තැනයි තියෙන්නවනම් මෙ ලොකෙ ඕන තැනක උපන් එකෙක්ගේ බැලුවැහැකි. අපල නැති වෙනවාම කියන්න බෑ අපල අඩු වෙනවා ගොඩ වෙලාවට.. ඒක හරියට සෙනසුරු අපලෙන් බේරෙන්න විශ්නු දෙවියෝ බටකොල කෑවා වගේ දෙයක්..
  14. නැකැත් රාල

    EK Married Club-9

    අහ් කොකටුවනී.....
  15. නැකැත් රාල

    Elakiri ජ්‍යෝතිෂ්‍ය සායනය.

    වෙනදාට වඩා බෝතලේ පැත්තට බර වීමටත් මෝඩ තීරන ගැනීමටත් පෙලඹෙන කාලයකි. අධ්‍යාපනයේ නිරත වේ නම් තරමක් භාධා ඇතිවේ. රැකියාවේද ගැටලු ඇතිවේ, 2017 පෙබරවාරියෙන් පසු මේ ගතිය පහවයයි.. මැදි වියෙන් පසුව දියිනුවට පත් වේ, ප්‍රභූන් යටතේ සේවය කිරීමටත් ව්‍යාපාර කිරීමෙන් දියුනු වීමටත් වාසනාව ඇත. ජන්මියා විවාහය වැනි...
  16. නැකැත් රාල

    hacker T ගේ හෙළුව මෙන්න

    ඉස්සෙල්ලම හැකරයට සුභ පැතුම් කිව්වා.. දෙවෙනියට කියන්න තියන්නේ ලිවිල්ල නම් පට්ට කියවද්දි රෙවුනා..:)
  17. නැකැත් රාල

    මුස්ලිම් පිරිමින් සිංහල කාන්තාවන් විවාහ

    ඕක නම් වසන්ගතයක් තමයි.. ඒකට එක හේතුවක් තමයි සින්හල කෙල්ලෙක් හෝ කොල්ලෙක් මුස්ලිම් එක්කෙනක් එක්ක යාලු වුනාම අපේ අය කැමති නෑ කපලා ගඟේ දැම්මත් දෙන්නේ නෑ කියලා කේස් එක දානවා, මුස්ලිම් උන් ඔප්ෂන් එකක් දෙනවා ඒ කියන්නේ උන් කියන්නේ එක්කෝ නවත්තන්න නැත්තන් ආගම මාරු කරලා කසාද බඳින්න කියලා. අපි තමයි ලමයි...
  18. නැකැත් රාල

    Elakiri ජ්‍යෝතිෂ්‍ය සායනය.

    මම ඉශන්කයාගේ එක බැලුවේ අන්තිම එක කියලා හිතන් නමුත් උඹලා දෙන්නත් ගොඩ දවසක් බලන් හිටියනේ. ඒකයි අන්තිම දෙක විදිහට ආයෙ බලන්න ගත්තේ. හෙට ත්‍රෙඩ් එක ක්ලෝස් වෙයි. හෙටින් දන්සල ඉවරයි.

    No contents