1. නැකැත් රාල

    2014 June 09 - ElaKiri Radio ! - Soduru isawwa with hacker T

    ඔන්න මමත් රේඩියෝ අහනවෝ..
  2. නැකැත් රාල

    හිනාවෙන්න ඕනා නම් මෙන්න පොතක්ම......(පට්ට)

    කියවලා තියනවා.. ආයෙ කියවන්න ඔන බාගෙන.. ස්තූතියි සහෝ :)
  3. නැකැත් රාල

    හලාල්

    නියන විතරක් නෙමෙයි අඬුවකුත් අරන් වරෙන්:frown:
  4. නැකැත් රාල

    ශුද්ධාෂ්ටකයක් යනු කුමක්ද ??

    ඔව් බන් ඒවා බොහොම වටින වැඩ.. රෙප් වලට ස්තූතියි..
  5. නැකැත් රාල

    I'm a Muslim

    :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol...
  6. නැකැත් රාල

    ශුද්ධාෂ්ටකයක් යනු කුමක්ද ??

    මේවට නොදෙන රෙප් වෙන මොනවට දෙන්නද... :) රෙප්+++ :)
  7. නැකැත් රාල

    ජ්‍යොතිෂයේ ජෛමිනි ක්‍රමය 02

    සිරිපාලගේ අවතාරයක් හොරෙන් ඇවිත් මගේ රෙප් කපලා... දැන් මට ලොකු පාඩුවක් වෙලාලු.. මූ රෙප් කපපු නිසා අපේ ගෙදර මිනිස්සුන්ට අද දවල්ට කන්නත් නෑලු.. :lol::lol::lol::lol::lol::lol:
  8. නැකැත් රාල

    ජ්‍යොතිෂයේ ජෛමිනි ක්‍රමය 02

    එල.. ඉක්මනින්ම දාන්නම් :)
  9. නැකැත් රාල

    ජ්‍යොතිෂයේ ජෛමිනි ක්‍රමය 02

    ඔව් ඒකත් ඇත්ත. මේක හැමෝටම සෙට් වෙන්නෙත් නෑ. :dull:
  10. නැකැත් රාල

    ජ්‍යොතිෂයේ ජෛමිනි ක්‍රමය 02

    බොලාලා සබ්ජෙක්ට් එකට ඉන්ට්‍රස්ට් මදි නිසයි ඒ. කවුරුහරි එකෙක් මට කාර් එකක එන්ජිම ගැන කිව්වනම් මටත් ඔහොම තියෙයි..
  11. නැකැත් රාල

    ජ්‍යොතිෂයේ ජෛමිනි ක්‍රමය 02

    පලවෙනි පොරෝජනේ ග්‍රහයො ඉන්න අංශක ගාන බලා ගන්න චාර්ට් එකක් විදිහට පාවිච්චි කරන්න පුලුවන්. අනික තමයි ජෛමිනි ක්‍රමයේ කාරකාන්ෂයෙන් පලාපල කියනකොට බලන්නේ නවාන්ශක හඳහන. ඒකෙන් විවාහය ගැනත් ගොඩක් තොරතුරු කියවෙනවා..
  12. නැකැත් රාල

    ජ්‍යොතිෂයේ ජෛමිනි ක්‍රමය 02

    බොහොම ස්තූතියි.. :):):):):)
  13. නැකැත් රාල

    ජ්‍යොතිෂයේ ජෛමිනි ක්‍රමය 02

    බොලාගේ හඳහනේ දාලා නැද්ද? :shocked:දාලා නැත්තන් බොලාට නවාන්ෂක බලන විදිහ ඉගෙන ගන්න වෙනවා.. ඔය බාගෙට හදපු හඳහන් තියන උන්ට නවාන්ෂක බලන හැටි මම තව ත්‍රෙඩ් එකකින් කියලා දෙන්නම්..:nerd:
  14. නැකැත් රාල

    ජ්‍යොතිෂයේ ජෛමිනි ක්‍රමය 02

    බොහොම ස්තූතියි මාව රේප් කලාට..:):):)
  15. නැකැත් රාල

    ජ්‍යොතිෂයේ ජෛමිනි ක්‍රමය 02

    එල මචන්...:) අවුලක් නෑ රෙප් නැතුවට:)

    No contents