ඔය ග්ලෝබල් කාරයා බින්දුවේ ඉඳලා උඩට ආපු එකෙක්. නමුත් අවාසනාවකට ඔය කථාව ඇත්ත.. මම දන්න කීපදෙනෙක්ටත් උන්ගෙන් බඩු අරන් කේස් වුනා.. අපරාදේ සිංහල මනුස්සයෙක්ගේ ව්‍යාපාරයක්. අපි හම්බ කඩ වලට යන්න එපා කියලා කොච්චර බැන්නත් වැඩක් නෑ සිංහල ව්‍යාපාරිකයෝ පිස්සු කෙලිනකොට..