අනාගතය යහපත්ය හිඟ පාඩුවක් නැතුව ජීවිතය ගතකරයි. යහපත් නිවසක වාසය කිරීමට ලැබුනත් ඒ නිවසේ අයිතිය ලැබෙන්නේ නැත, බොහෝ දුරට බින්න බසි. විවාහයෙන් දෑවැද්ද ලැබේ, කෙසේ වෙතත් 2020 - 2021 කාලයේ ධන වාසි ලැබෙනු ඇත. ජීවිතයේ මැදි විය ලැබූ පසු යහපත්ය. ස්ත්‍රීයක් යටතේ සේවය කිරීමට ලැබේ. ජලය සම්භන්ධ රැකියාවකින්...