1. labu gediya

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 3 වෙනි ගමන

    1.බඳිනවා... 2. අඩුම තරමේ උසස් පෙලට වත් ඉගෙන ගෙන තියෙන්න ඕන, ඒ වගේම සමාජේ ගැන දැනීමක් තියෙන්න ඕන, ජොබ් එකක් තියේනම් වඩාත් හොඳයි. ලස්සන වෙන්නම ඕන කියල දෙයක් මගේ නැහැ.... මගෙත් අඩු පාඩු ඇතිනේ... ඒත් කැත නැතිව තැනකට එක්ක යන්න පුළුවන් වෙන්නම ඕන... කලින් වතාවල් දෙකේම ගෑනු අහු උනේ... මේ වතාවේ කෙල්ලෙක්...
  2. labu gediya

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 3 වෙනි ගමන

    ඒ කවුද කියල අහන්න බැහැ මට... ඒත් ඇත්තටම කවුද ඒ???
  3. labu gediya

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 3 වෙනි ගමන

    අර චීන උරෝ කතාව මමනේ කිවුවේ... එතකොට මම කියන ඩේ ද අහන්න එපා කිවුවේ....:confused::confused::eek:
  4. labu gediya

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 3 වෙනි ගමන

    පිස්සුද... මට රිද්දවන්න එහෙම ලෙහෙසියෙන් බැහැ බං... අපී බලමු මොඩ් වෙන්න..
  5. labu gediya

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 3 වෙනි ගමන

    ආ පයින්ම යනවද.... බුදු සරණයි..
  6. labu gediya

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 3 වෙනි ගමන

    මට ඕනෑම නම් පුළුවන් මෙසේ උඩ තියෙන ඔරලෝසුවක් විදලා නුලක් දාල අතේ බැඳගෙන යන්න... :P:P
  7. labu gediya

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 3 වෙනි ගමන

    ඩෙන්කුට්ට කාලෙකින් මෙහෙ.... යටට ඇඳලද ඉන්නේ..
  8. labu gediya

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 3 වෙනි ගමන

    අද මේ දේ අපේ ගෙදරත් කතා කළා බං.... අම්මලා කියන්නේ නීතියට පිටින් වැඩ කරන්න එපා කියල... ඒත් මටත් ආසයි බං කට් එකක් තියල, අනිත් කොල්ලෝ වගේ අතේ පාට පාට නූල් තියෙන බෑන්ඩ් දාගෙන ඉන්න.. හෙට ඉඳල කට් එකකට වවනවා රැවුල....
  9. labu gediya

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 3 වෙනි ගමන

    අන්න මචං කතාව.... ඒ කතාවට මට පුළුවන් උනා නම් හැමදාම රෙප් දෙනවා..
  10. labu gediya

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 3 වෙනි ගමන

    අක්ක නෙවි හැමෝම ඔයාව දැකල තියෙනවා... මේ ඉන්නේ ඔයානේ...
  11. labu gediya

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 3 වෙනි ගමන

    මමත් විහිලුවට තමයි කිවුවේ...:P:P:P;)
  12. labu gediya

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 3 වෙනි ගමන

    එළ එළ තැන්ක්ස් නංගි උපදෙස් වලට...
  13. labu gediya

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 3 වෙනි ගමන

    හැ. බුදු සරණයි... ගුඩ් නයිට්...
  14. labu gediya

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 3 වෙනි ගමන

    බිග් බෙන් ඒක වගේද ඔරලෝසුව :D
  15. labu gediya

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 3 වෙනි ගමන

    වැදගත් දෙයක් කතා කරන්න විදියක් නැහැ... එනවා මෙතන මගුලක් අරගෙන... හයිව් එවුන් මට පේන්න බැහැ... උට්ට.:(:angry:
  16. labu gediya

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 3 වෙනි ගමන

    අඩෝ මේ උඹද ඉන්නේ.. කළුයි කිවුවේ බොරු නේද.... බ්‍රේස්ලට් එකක්ද බං... මැෂින් ගන් එකක පතුරම් වැල වගේ...:D බලමු බං...

    No contents