☣☣ මඤ්ඤං උයන ☣☣ 3 වෙනි ගමන

labu gediya

Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka

    අයියෝ මන් දැකලා නැහැ නෙව.....මන් කිවුවේ වෙන විදිහ..ලස්සනට ඉන්න...:yes::yes:

    එළ එළ තැන්ක්ස් නංගි උපදෙස් වලට...
    11.gif
    11.gif
    11.gif
     

    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    අඩෝ වෑන් මොඩිෆිකේෂන් නූල බල බල මේකට කමෙන්ට් කලේ. ඒ නිසා කමෙට් අව්ට් ගිහින්. ඕව ගනං ගන්න එපා. බං විහිලුවක් කලේ

    මමත් විහිලුවට තමයි කිවුවේ...:P:P:P;)
     

    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    උබට පිස්සු බන්... ඉන්න විදිහට ඉඩහන් බන්.... කුණු ශරීරෙට වැඩිය ආදරේ නොකර.. :D

    අන්න මචං කතාව.... ඒ කතාවට මට පුළුවන් උනා නම් හැමදාම රෙප් දෙනවා..
    11.gif
    11.gif
    11.gif
     

    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    බොරු නෙවේ බං.. ලයිට් එලියට ඔහොම පේන්නේ.

    මොකෝ දන්නවද මම එහෙම කිව්වේ.. උඹේ අත පය දිගයිනේ බං. හොඳට කැපිල පේනවා. එතකොට අතේ මුකුත් නැති උනාම අත පාලුයි වගේ බං.
    ඒක අතක ඔරලෝසුවයි අනිත් අතේ බ්‍රේස්ලට් ඒකයි තිබ්බම එළකිරි.

    උඩ රැවුල වවන්නේ නැතුව මුණ දෙපැත්තෙන් කට් එකක් තියපන් මම කියනවට ;)

    අද මේ දේ අපේ ගෙදරත් කතා කළා බං.... අම්මලා කියන්නේ නීතියට පිටින් වැඩ කරන්න එපා කියල... ඒත් මටත් ආසයි බං කට් එකක් තියල, අනිත් කොල්ලෝ වගේ අතේ පාට පාට නූල් තියෙන බෑන්ඩ් දාගෙන ඉන්න.. හෙට ඉඳල කට් එකකට වවනවා රැවුල....
     

    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    ශරීරෙ කුණු තමයි බං. ඒ උනාට මිනිස්සු දකිනකොට ප්‍රසන්නව ඉන්න එපැයි බං :(
    අපෝ මුගේ හැටි කියල පිළිකුල් භාවනාව කරව ගන්නෙ නැතුව.
    avatar452091_30.gif
    :lol::lol::lol:
     

    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    අද මේ දේ අපේ ගෙදරත් කතා කළා බං.... අම්මලා කියන්නේ නීතියට පිටින් වැඩ කරන්න එපා කියල... ඒත් මටත් ආසයි බං කට් එකක් තියල, අනිත් කොල්ලෝ වගේ අතේ පාට පාට නූල් තියෙන බෑන්ඩ් දාගෙන ඉන්න.. හෙට ඉඳල කට් එකකට වවනවා රැවුල....
    අනේ මේ ලංකාවේ තමා බං ඔක්කොම නීති..
    මෙහෙ office වලත් වැඩ කරනවා බං කොන්ඩේ වවල බැඳපු උන්.
    විනය කියන්නෙ තමන්ගේ රැවුල වවන කපන එක නෙවේ. අනුන්ට කරදරයක් නොවී ඉන්න ඒක.
    උඹේ රැවුල වවුනම් අනිත් එවුන්ට තියෙන කරදරේ මුකක්ද??
     

    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    මම විතරනේ දැක්කේ... ලබ්බටත් පෙන්න දැම්මේ... එතකොටවත් ඕකාට ආසාවක් එන්නේ නැතේ...

    මට ඕනෑම නම් පුළුවන් මෙසේ උඩ තියෙන ඔරලෝසුවක් විදලා නුලක් දාල අතේ බැඳගෙන යන්න... :P:P