1. labu gediya

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 3 වෙනි ගමන

    ඌරොන්ට මහත් වෙන්න දෙන පෙති ගහපන්...අපේ ගෙවල් ළඟ එකෙක් ඉන්නවා නියම චීන ඌරා..... හැබැයි ඒවට ස්නායු දුර්වල වෙනවා.... උගේ කකුල් වල අල්පෙනෙති වලින් ඇන්නත් දැනෙන්නේ නැතිලු....
  2. labu gediya

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 3 වෙනි ගමන

    මට තේරෙනවා මචෝ... එහෙත් හැමෝටම එහෙම කරන්න අමාරුයි.... අපී බලමු..
  3. labu gediya

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 3 වෙනි ගමන

    මොන බිජ්ජක් කියනවද මන්ද මූ.... කවුද බං IDG කියන්නේ... මගේ මොකක්ද වැල්ඩින් කරන්න තියෙන්නේ..... මට දැන් පිස්සු තද වෙලා හොඳටම උඹ කියන ඒවා අහලා...:eek::eek:
  4. labu gediya

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 3 වෙනි ගමන

    වැරදිලා උනත් මටනේ කිවුවේ.... මම බලනවා මොකක්ද මේ උනේ කියලා....:(:(:(
  5. labu gediya

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 3 වෙනි ගමන

    වින්කලෙකට ගිහින් පස්ස පැත්තට බටයක් ගහගෙන හුලන් ටිකක් ගස්සව ගනින් හුලන් පොම්පෙන්.... එතකොට මහත් වෙයි...:lol::lol:
  6. labu gediya

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 3 වෙනි ගමන

    ඒක හරි බං.... ඒත් අපේ ඔෆිස් වල රැවුල වවන්න බැහැ... ඒක නීතියක්..
  7. labu gediya

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 3 වෙනි ගමන

    උස උනාම වාසි ගොඩයි බං.... ටොකු කන්න ඕන නැහැ.... තව ඒවා තියෙනව් මෙතන කියන්න බැහැ... නංගි ඉන්නවනේ...
  8. labu gediya

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 3 වෙනි ගමන

    බරත් කිලෝ 85 ක් තියෙනවා.... තව වැඩි උනොතින් මට කොලෙස්ටරෝල් එන්නත් පුළුවන්නේ...බය අන්න ඒවට... දැනට දෙයියනේ කියල කිසි ලෙඩක් නැහැ... ගිය මාසේ ලේ දෙන්නත් ගියා.
  9. labu gediya

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 3 වෙනි ගමන

    ඒකට වාඩි වෙලා කරන ඒවා කරන්න පුළුවන්නේ.... ඉනෙන් පහල වගේ නෙවිනේ, ඉනෙන් උඩ ගොඩක් අයගේ එක සමාන උසක්නේ තියෙන්නේ.... තව ඉතිං ඕනෑම නම් වඩාගන්න බැරිය....
  10. labu gediya

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 3 වෙනි ගමන

    මම ඉස්සර පොයින්ට් එක තියල රැවුල කැපුවේ බං.... ඒත් ඔෆිස් එකේ රැවුල වවන්න බැහැ.... කපන්න ඕන.... ඔරලෝසුවක් තියෙනවා... පාරේ යද්දී හැමෝම වෙලාව අහනවා එයාලගේ ඒවා තියාගෙන... ඒ නිසා මට ඕන උනාම ෆෝන් ඒකෙන බලාගන්නේ...... බ්‍රේස්ලට් දාල වැඩ කරන්න බැහැනේ බං... සමහර දවස වල හදිසියේ ලයින් එක චෙක් කරන්න ගියෝතින්...
  11. labu gediya

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 3 වෙනි ගමන

    අඬන්න එපා බං.... මට තියෙන්නේ කෙල්ලෝ ප්‍රශ්නේ නෙවි... සපත්තු ප්‍රශ්නේ... සයිස් 12 ඕන... ඒත් තියෙන්නේ 10... පිටකොටු යන්නම ඕන සපත්තු ගන්න.... අන්න එක තමයි අවුල.... නැතිව කෙල්ලෝ අවුලක් නැහැ බං..... කෙල්ලෝ අවුල් වෙන්නේ උන්ව අඳුරගන්න බැහැ හොඳ කවුද නරක කවුද කියල... අන්න එහෙම අඳුරගන්න උපදෙසක් දෙන්න...
  12. labu gediya

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 3 වෙනි ගමන

    අපෝ එහෙම වැඩක් නැහැ.... පිස්සු හදුනොතින් බඳින්න වෙන්නේ නැහැනේ... කෙල්ලව එක්කන් යන්න වෙනවා පිස්සන් කොටු... ඒ වගේම කොර උනොතින් මට වෙන්නේ ජිවිත කාලෙම වෙදකම් කර කර ඉන්න.... ඒ නිසා මෙහෙම හොඳයි.... ඕනවට වඩා මහත් උනාමත් ලෙඩ...
  13. labu gediya

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 3 වෙනි ගමන

    ඉස්සරහ වගේම පිටත් සබන් ගාල අතුල්ලලා, ඔප මට්ටම කරගන්නලු..
  14. labu gediya

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 3 වෙනි ගමන

    හොට්ට මොකෝ කලබල වෙලා තියෙන්නේ.... අද කිස් අවුලක් වෙලා වගේ හොට්ට ට..:P:P
  15. labu gediya

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 3 වෙනි ගමන

    මගේද චැසිය අවුල් කිවුවේ... ඒ මොකෝ..:shocked::shocked::shocked:
  16. labu gediya

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 3 වෙනි ගමන

    ela ela.... කවුද බං දැක්ක පලියට ගන්න යන්නේ.... ටිකක් හොයල බලල පවුල් පසුබිම බලල, ආශ්‍රය කරලනේ බඳිනවා නම් බඳින්නේ.... නැත්නම් අවුලක් නැහැනේ....
  17. labu gediya

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 3 වෙනි ගමන

    කෝ තරු... ඒවා දාපන්..
  18. labu gediya

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 3 වෙනි ගමන

    ඔවු ඉතිං කිස් එකකට බයේ මම ගහකට නග්ගොතින් නම් ඒකිට ඉනිමගක් ඕන වෙයි...;)
  19. labu gediya

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 3 වෙනි ගමන

    facebook එකේ දැක්කද මම දාපු ෆොටෝ එක... ප්‍රොෆයිල් පික් එකටයි... නිකන් එකකුයි...

    No contents