බබාලා හම්බුනාට පස්සේ ඔහොම වෙච්ච අම්මල තුන්දෙනෙක්ට වඩා මම දැකල තියනව මාස 3කදි
වෙන කාට හරි බබව දෙන්න ඉඳල හම්බුනාට පස්සේ දෙන්න බෑ කියා කියා ඇඩුව
දෙන්නෙක් ව හොදට මතකයි
අවුරුදු 14 ක විතර කෙල්ලෙක් , යාලු වෙලා හිටපු කොල්ල දාල ගිහිං ... බබාව ගන්න කෙනෙක් ලාස්තිවෙලා හිට්යේ
අනික් එක්කෙනා අවුරුදු 30 කට...