1. WhiteWalker

    will you share your life on social media sites ?

    ආත්මාභිමානෙ නෙමේ ආත්ම විශ්වාසෙද කොහෙද :sorry:
  2. WhiteWalker

    will you share your life on social media sites ?

    එහෙම ශෙයා කරන්නැති උන්ගෙ ආත්මාභිමානෙ අඩුයි කියල කව්ද කියල තියෙනව දැක්ක :(
  3. WhiteWalker

    අපේ බව්ව

    භය වෙන්න දෙයක් නෑ හුරුවුනාම හරි :love: හැපුවාම අත ඇදල ගන්නැතුව කන්න දීල බලං ඉන්නයි තියෙන්නෙ එතකොට ඌම ටිකක් වෙලා හපල අතාරිනව :love:
  4. WhiteWalker

    ලංකාවේ පිරිමින්ට වඩා ගෑණු දහ අට ලක්ෂයකින&#3530

    නැඩිපුර දහ 8 ලක්ශෙ ආච්චිලද දන්නෑ :sorry:වයස් පරතරයක් කියල නෑ සමීක්ශණේ කරපු අය ? :confused:
  5. WhiteWalker

    අපේ බව්ව

    රිදෙනව :D ඉතිං රිදෙන්න නේන්නං හපාකන්න ඕනෙ :D මං හපාකාල එක පාරක් බෙහෙතුත් විද්ද පොඩි කාලෙ :love: ඒත් හපාකන උන්ට තමා ආස :love:
  6. WhiteWalker

    අපේ බව්ව

    :yes: එක පාරට හපාකන උන්ට තමා ගොඩක් ආස :D :love:
  7. WhiteWalker

    පෝෂණය සහ දුර්මත

    :baffled: :P මිනිස්සු අවුස්සන්න ඕනෙ වුනාම ඒව වැඩක් නෑ මොකක් හරි කියන්නයි ඕනෙ :baffled:
  8. WhiteWalker

    අපේ බව්ව

    බල්ල වැඩක් නෑ කෝ උඹට හම්බවුනා කිව්ව පූස් පැටව් ටික :D උන් ගැන දාපං :love:
  9. WhiteWalker

    සයින් කොස් ටෑන්

    මාත් පාවිච්චි කරන්නෙ කැලිබරේ :yes: ඒක ලස්සනයි :yes:
  10. WhiteWalker

    පෝෂණය සහ දුර්මත

    ඉතිං රමනූජන් පොඩි කාලෙ ඉඳලම මස් මාලු කෑවෙ නෑනෙ :dull: ඔය අගේට ගණං හැදුවෙ :eek: ලංකාවට ගණං බැරි මස් මාලු කන්නැති නිසාමයි කියල කියන්නෙ කොහොමද ? මං දැක්ක youtube එකේ ඇමරිකාවෙ කෙල්ලන්ගෙන් අහනව පැයට කිලෝමීටර් 80ක් වේගෙන් යන කාර් එකකට කිලෝමීටර් 80ක් යන්න යන වෙලාව :baffled: උන් විනාඩි 45යි 30යි කියනව...
  11. WhiteWalker

    හැම_වහනේටම_GPS

    මේක ඇවිල්ල මේ ක්‍රමේ නිසා අපරාධ කාරයො අහුවෙන්න අරං කාලයක් ගියාට පස්සෙ ඕක නැති කරන්න රජය තීරණය කලා නං ආ ඒ කියන්නෙ ආණ්ඩුව අපරාධ කරන්න තමා හදන්නෙ ඒකනෙ ඕක නැති කරන්න හදන්නෙ කියලත් රට්ටු කියයි :baffled: වෙනසක්නෙ ඉල්ලුවෙ ඔය දෙන්නෙ වෙනස තමා :lol: නිකං ඉද්දි කෑ ගහනව කෝ වෙනස කියල :baffled: වෙනස් කරද්දි...
  12. WhiteWalker

    සයින් කොස් ටෑන්

    mobi epub තියෙනව එපාද ? pdf ම ඕනෙද ? :confused: හම්බවුනා http://booksc.org/book/23242435/3e1904
  13. WhiteWalker

    උදේට උදේට උදේට උදේට

    දැන් ලැජ්ජාවට එහෙමවත් කියමු :P
  14. WhiteWalker

    උදේට උදේට උදේට උදේට

    ඇපල් පෝන් එකක් තිබ්බට වැඩක් නෑ ඔයාටත් සිංහලෙන් ලියන්න බෑනෙ හූ :P
  15. WhiteWalker

    උදේට උදේට උදේට උදේට

    එයා මාත් එක්ක තරහයි :yes: අපි දෙන්න බැනගන්නව යාලුවේ :yes:

    No contents