1. WhiteWalker

    සයින් කොස් ටෑන්

    try කල්ල බෑ කිව්ව මිසක් ඔප්පු කරන්න බෑයි කියල ඔප්පු කලේ නෑනෙ ? :) පොඩ්ඩක් හොයල බලන්න ඕනෙ :D
  2. WhiteWalker

    සයින් කොස් ටෑන්

    මං කාලය හරහා ගිහිල්ල :D
  3. WhiteWalker

    සයින් කොස් ටෑන්

    ඊට කලිං තියෙන ස්වසිද්ධි වලිං නේ බං ? ඒක අනික් axiom ටිකෙන් ඔප්පු කරන්න බෑ කියල ඔප්පු කලාද ? :eek:
  4. WhiteWalker

    සයින් කොස් ටෑන්

    මේක ලස්සනයි :D
  5. WhiteWalker

    Based on true story Movies

    ඒ පස්සෙනෙ film එක හදන්න කලිං ඔහොම කල්ල තිබ්බෙ නෑනෙ :D
  6. WhiteWalker

    නිවැරදිව උච්චාරණය කරමු

    පල යන්න :angry:
  7. WhiteWalker

    නිවැරදිව උච්චාරණය කරමු

    මගෙන් කුණුහරුප අහගන්න එපා හමයිනිට එක එක ඒව කියන්න ගිහිල්ල :angry:
  8. WhiteWalker

    නිවැරදිව උච්චාරණය කරමු

    නියුමොනොවුල්ට්‍රැමිස්ක්‍රොපික්සිලිකොවොල්කැනොකොනියෝසිස් :cool:
  9. WhiteWalker

    ඇයි මේ බිස්කට් එක ගණන් වැඩි?

    බෝනික්කෙක් ? :eek: තේරෙන්නෑ :no:
  10. WhiteWalker

    ඇයි මේ බිස්කට් එක ගණන් වැඩි?

    මුන් මෙතන විස්කෝතු ගැන නෙමේද කතා කරන්නෙ ? :confused:
  11. WhiteWalker

    නිවැරදිව උච්චාරණය කරමු

    ජර්මන් භාශාවත් ඒ වගේ :D උන් නිකං කතා කලත් බයිනව වගේ :baffled:
  12. WhiteWalker

    රෙද්දේ ක්ලික් (cliQ) ඇප්

    මොකක්ද ක්ලික් ඇප් කියන්නෙ ? :eek:
  13. WhiteWalker

    Lee ginikootu ganna thanak pettah wala

    අලිය ගිණිපෙට්ටි :D :love: :sorry:
  14. WhiteWalker

    නිවැරදිව උච්චාරණය කරමු

    ඒක බෆට් කියලද බං කියන්නෙ ? මං හිතුවෙ බුෆේ කියල :sorry:
  15. WhiteWalker

    Based on true story Movies

    up කොහෙද බං true story එකක් වෙන්නෙ ඒක කාටුන් එකක්නෙ :confused: ඔහොම බැලුං ගැටගහගෙන ගෙවල් අහසෙ අරං යන්න පුලුවන් නං මරුනෙ :lol:
  16. WhiteWalker

    Based on true story Movies

    IP Man 1,2,3 අර බිල්ලාඩංව අල්ලං එන ෆිල්ම් එක Conjuring 1,2
  17. WhiteWalker

    'ඔ' යන්නෙන් කොල්ලෙක්ට නමක්

    ඕ යන්නෙන්න නං ඕබරින් කියල දැම්මෑකි :D :sorry: :(
  18. WhiteWalker

    සිංහල වචනයක්

    ඌ කියපු ඒව අපි කොහොමද දන්නෙ මිනිහො :baffled:

    No contents