1. WhiteWalker

    සවුත්තු දවස් ටිකක්

    බල්ලව එලෝල පූස් පැටව් ටික තියාගනිං බං ගෙදරම සිරියාවයි උන් හිටියාම :love:
  2. WhiteWalker

    ආවා ආවා.. කුමාර456 සමගින් 2018 ආවා....

    ඉතිං මැයි මාසෙ පෝයක් තියෙනවනෙ :confused: ඒක නෙමේද වෙසක් පෝය ? :eek: මේ පාර වෙසක් කියල ගන්නෙ අ‍ප්‍රේල් වල තියෙන පෝය දෙකද ? :eek: ඉතිං අප්‍රේල් 30 කහ පාටින් රවුම් කල්ල නෑනෙ :eek:
  3. WhiteWalker

    මිලේනියම් city

    රනිල් වික්කමසිංහව මතක් වුනා bump :D
  4. WhiteWalker

    *තේ ගහනකොට

    යකෝ. එහෙම ගහනව asexual උන් නං. උඹ asexual නෙමේ. ඒ නිසා බොරු නොකිය හිටු :angry:
  5. WhiteWalker

    some interesting random facts

    If you replace 'W' with 'T' in 'What, Where and When', you'll get the answer to each of them 22/2/22 falls on a Tuesday. So you can also call it a '2's Day' (pun intended) Asking someone's name is like asking what noise you should make in order to attract their attention Intentionally losing...
  6. WhiteWalker

    Game of Thrones Fans

    මෙයා බැන්දද :shocked:
  7. WhiteWalker

    දිස්ත්‍රික්කය_මොකක් ද

    ලංකාවෙ මිනිස්සුන්ට විද්‍යාවෙ අලුත් දෙයක් හොයාගන්න බෑ ඉතිං මනින්න තියෙන්නෙ ඔය මිම්ම විතරයි :yes:
  8. WhiteWalker

    මහින්දගේ රෙදි ගැලවෙයි

    ඔයා මොකද මහින්ද ඇඳුං නැතුව ඉන්න ඒව බලන්නේ :baffled: සමනල්ලු :baffled:
  9. WhiteWalker

    එයාර්ටෙල්

    ඔය වැඩේ හරියන්නෑ අතෑරල දාපං :no:
  10. WhiteWalker

    කෙල්ල ගැන ප්‍රශ්නයක්

    ගණිකා වෘතියෙ යෙදෙන්න ID උප්පැන්න ඕන්නෑ :no: අවුලක් වෙන එකක් නෑ :yes: :)
  11. WhiteWalker

    පොල්_කකුළුවා දැක තිබේද?

    අර බල්ලත් එක්ක ඉන්න උන් edit නෙමේද බං ? :shocked: යකෝ උන්ගෙ සයිස් එක :sorry: මුන්ට වේගෙන් පන්නං එන්න එහෙම බෑ නේ බං ? :sorry:
  12. WhiteWalker

    porn help

    උඹ බලපු නැති කැටගරියක් ඇත්තෙම නැද්ද ? :confused:
  13. WhiteWalker

    අලුත් ද පරණ ද?

    තෝව අද දැම්මට වැඩක් නෑ කුණු ට්‍රැක්ටරේ එන්නෙ බදාදට :dull:
  14. WhiteWalker

    අලුත් ද පරණ ද?

    මොනාද දාන්නෙ ? :confused:
  15. WhiteWalker

    දිස්ත්‍රික්කය_මොකක් ද

    ඔව් අපි මෙහෙ මහවිරු දිනේට ලෑස්ති වෙනව තොපිට රිදෙන්න මේ පාර සමරන්නෙ :angry:
  16. WhiteWalker

    දිස්ත්‍රික්කය_මොකක් ද

    මං ඉන්නෙ යාපනේ නෙමේ :angry:
  17. WhiteWalker

    හිතට ආපු දේවල්

    මෙක්සිකෝ සිටි :yes:
  18. WhiteWalker

    මැරෙන දවස

    අන්තිම කැමැත්ත ගෙදර අයට කියනව :yes: දැනටමත් ලියල තියෙන්නෙ :D ලියල ලියුං කවරෙක දාල අලෝල හැංගුව මැරුණ දාක කාමරේ අස් කරද්දි හොයාගනියි :yes:
  19. WhiteWalker

    දිස්ත්‍රික්කය_මොකක් ද

    කොලඹ උන් දස්ස නෑ :no: සිස්සත්තෙනුයි ඕලෙවල් වලිනුයි අනික් දස්තිරික්ක වලිං දස්ස උන් අරගෙන උන්ගෙ ලකුණු වලිං කියනව කොලඹ අය දස්සයි කියල :dull: හරියට බැලුවොත් යාපනේ වෙන්න ඇති බං :sorry: උන් කොලඹ එන්නෙත් නෑ වෙන දිස්තිරික්ක වලිං එහෙට යන්නෙත් නෑ ඒ වුනාට උන් මාර විදිහට ලකුණු ගන්නෙ :yes:

    No contents