1. C h o p p e

    පෑන්ටිය

    :lol:
  2. C h o p p e

    අර්ජුන් රකින එකා...

    :shocked::lol::lol::lol:
  3. C h o p p e

    කවියෙකුගේ හදවත දුටිමි...

    හරිම ලස්සනයි අක්කේ... කියවගෙන යද්දි ගොඩක් ආස හිතුනා.. වෙනදා වගේම අක්කගේ ලියන රටාවට මම ගොඩක් කැමතී.... නැවතත් නිර්මාණයක් තුලින් දකින්න ලැබීම සතුටක්... දිගටම ලියන්න...
  4. C h o p p e

    කෙල්ලෝ කලිසම් අදින්ඩ පටන් ගත්තේ Pad ආවට පස්ස&#

    :lol::lol::lol: ගොඩාක් පිටිසර පලාත්වල තවම රෙදි කෑලි සීන් එක යනවා බන්.... :P
  5. C h o p p e

    ආදරේ සුන්දරයි...!!!

    යකෝ ඔච්චර අඬ වැඩියාව මොකද බන්... උඹ කෙයාරින් පාර එහෙම දුන්නද හොඳට...? ඉඳලා හිටලා ගියාම එන්න දඟලන්නේ නැතුව ටිකක් ටියුන් කරලා එන්නේ නැද්ද...? ඔහොම වද දෙනකොට නම් එපා වෙනවා...
  6. C h o p p e

    කෙල්ලෝ අපිට කරපු chater වැඩ

    ඇත්තම අවංක ආදරේ කියන්නේ සැපේදී වගේම දුකේදිත් ලඟ ඉන්න එක නේද මචන්....??? කොල්ලෙක් ගේ අස්ථාවර්ත්වය හමුවේ කෙල්ලෙක් මග හැරයාම එක අතකට සාධාරණයි රත්තරං කිව්වා වගේ.... කිසිම කෙල්ලෙක් දුක් විඳින්න කැමති නෑ... උඹ උඹේ ජීවිතේ ගොඩ නගා ගනින්... එදාට උඹත් එක්ක එකට ඉන්න අවංක කෙල්ලෙක් ඒවී....:cool:
  7. C h o p p e

    Etisalat SIM eating challenge

    :lol::lol::lol::lol::lol::lol::lol:
  8. C h o p p e

    what kind of skills do you have ?

    ම්ම්ම්ම්ම්... ටිකක් හැඟීමෙන් බූටි සිංදු කියන්න පුළුවන්.... ම්ම්ම්... ඔය ක්‍රියේටිව් දේවල් හදන්න පුළුවන් නීට් එකට... කෙල්ලට හදපු කාඩ් එහෙම ලස්සනටම හැදුවා...
  9. C h o p p e

    ආදරේ සුන්දරයි...!!!

    ඇහුවට තරහ වෙන්න එපා..ඔය සිද්ධි අතරේ උඹ ආතල් එකක් එහෙම ගත්තේ නැද්ද ඕකිගෙන්...?:P
  10. C h o p p e

    ආදරේ සුන්දරයි...!!!

    හ්ම්ම්ම්... තමුසේ කියලා කියපු එක නම් වැරදී හැබැයි.... උඹ නම් ෆෝන් ඕෆ් කරලා දානවා... මට එහෙම පුරුදු නෑ බන්.. වලියක් ගියත් මං නිදා ගන්න කලින් ක්ලියර් කර ගන්නවා.. නැත්නම් මට අවුල්... එහෙම තේරුම් ගැනීමක් නැති උනාම නම් පට්ටම අවුල් තමයි බන්.... පුදුමයි උඹ ඉවසුවා... මම නම් මූණටම ෆක් යූ බිච් කියලා...
  11. C h o p p e

    ආදරේ සුන්දරයි...!!!

    ලොල්... මතක් කරන්න එපා බොල...:rofl: ඔව් ගල උඩ.. ඒකිගේ අත අල්ලන් මම නැග්ගුවේ.. හිඳි පිළිමයක් තියෙන්නේ.. ඒක ඉස්සරහා ඉඳගෙන තමයි බන් අපි දෙන්නා ගාථා කිව්වේ.. එදා කවුරුත් නෑ අපි දෙන්න විතරයි.. උඩ හුලං පාරත් එක්ක කෙල්ල ගාථා කියපු හැටි මතක් වෙනවා බන්... මල් පූජා කරලා පහන් පත්තු කරලා ගාථා කියලා හිටපු...
  12. C h o p p e

    කෙල්ලෝ අපිට කරපු chater වැඩ

    බඳින්න හිටපු එහෙකට ලව් කලේ ඉතින් ගැහිල්ලට තමයි බන්.....:rofl: අන්තිම බූට් එක කාලා මමත් හෙන වේලී වේලි හිටියේ.. ෆන් එකට කලාට කාලෙත් එක්ක නිකන් සිරා සිරා වගේ උනා.... එහෙම වෙනවා බන් කාලයක් ආශ්‍රය කරද්දි... මනුස්සයෝ උනාම ඉතින් එහෙම තමා... අත ඇරලා උඹේ ජීවිතේ හදා ගනින් මල්ලි.... තමන්ට සල්ලි තියෙනවා...
  13. C h o p p e

    කෙල්ලෝ අපිට කරපු chater වැඩ

    ඔව් මම ඒක පිළි ගන්නවා.. මටත් අක්කලා දෙන්නෙක් ඉන්නවා... ඒ දෙන්න හැදිච්ච විදිය මම කොල්ලෙක් විදියට දැක්කා... අද ඒ දෙන්නම කසාද බැඳලා හොඳ පවුල් ජීවිතයක් ගත කරනවා.. හොඳ ගෑණු ළමයි ඉන්නවා... තමන්ගේ කර්මය වාසනාව අනුව ඉතින් හරි වෙලාවට හරි කෙනා ලැබෙයි... නමුත් කරුමේ කියන්නේ මෙච්චර කාලෙකට මට හම්බුනේම එහෙම...
  14. C h o p p e

    කෙල්ලෝ අපිට කරපු chater වැඩ

    මමත් බන් වෙන බඳින්න හිටපු එකක් තියන් හිටියා... ඌ මේකිව බඳින්න හිටියා කිව්වට ඌ ගනන් ගන්නේ නැතුව හිටියේ... මමත් ෆන් එකට කරාට මොකද අන්තිම වෙද්දි ටිකක් සීරියස් ගියා වැඩේ... හැඟීම් වලට වහල් උනාම කරන්නේ මොකද්ද කියන්නේ මොකද්ද කියලා තේරෙන්නේ නෑ බන්... කාලෙත් එක්ක අර බඳින්න හිටපු එකා ගාවටම මේකී ගියා බන්...
  15. C h o p p e

    කෙල්ලෝ අපිට කරපු chater වැඩ

    :lol: මමත් නවත්තලා දැන් මාසයක් වගේ... කෙල්ලෝ නම් මතක් කරන්න එපා මල්ලි අම්මෝ... මේ තනිකඩ ජීවිතේ පට්ට.....
  16. C h o p p e

    ආදරේ සුන්දරයි...!!!

    dan nam tikak shape ban..... eeth mathak weddi awul.. eth hithalama hitha hada gannawa dawasaka hodama kella mata lebei kiyala.... ow Korathota pansal ban giye... Sil gatte Panagoda Camp eke pansale... :(
  17. C h o p p e

    ආදරේ සුන්දරයි...!!!

    hmmm.... mathak weddi thamai ban duka... mamath affair eka nawattala 1 month wage... thaama mathak wenawa utta....:( LOVE kiyanne maha huttak ban..... uba pansal giya seen eka kiuwama mathak une mama me yr eke wesak pooyata kella ekka sil gatta ban.. SHIT...!!!! pansala issarahin yanna ba mathak...
  18. C h o p p e

    ආදරේ සුන්දරයි...!!!

    hmm... ithin eeta passe...??? mage ex wath matak wenawa ube story kiyoona kota...
  19. C h o p p e

    හදවතේ හිස්තැන් ගොඩයි

    harima lassana nirmanayak... digatama liyanna.....

    No contents