1. C h o p p e

    කෙල්ලො සම්බන්ද ප්‍රසන්යක් බන්

    sahathika atta.. mamath dan single.. hithata maara senaseemai ban..... attamai..... thanikada jeewithe tharam aathal life ekak na ban.. prashna na... :D:yes:
  2. C h o p p e

    CSN ඉවරයි

    lol.. true... karma will effect to everyone.....
  3. C h o p p e

    NSBM යන්න බෝඩිමක් .

    :lol::lol::lol:
  4. C h o p p e

    Shivanya New Peacock Dance

    :lol:
  5. C h o p p e

    ලොතරැයි දිනුම්

    ganne na ban owa...
  6. C h o p p e

    ::: I'm now a proud dad of 3 :D :::

    ado twins???? patta ne ban.. cngratz ban... :D
  7. C h o p p e

    IT project Help???

    bmp
  8. C h o p p e

    ප්‍රේමය පුද දි අවසානයි ???

    :no::no::no: mulu jeewitema eka kollek wenuwen adare karapu kellek.... matath adare kala thamai.. e unata ekige mulu jeewitema e Kolla..... oya prashne Nisa api athare nitharama Gatum thibuna ban... anthimata hithapu nathi widiyata apita wen wenna une...... hmmmmmmmm asammatha aadara walata...
  9. C h o p p e

    ප්‍රේමය පුද දි අවසානයි ???

    lol.. hmmm mage jeewithe sathi 2 kata udai ohoma thama thibbe.... dan single.... hmmmm
  10. C h o p p e

    වහිනව නේද ?

    :(:(:( කියලා වැඩක් නෑ සුදූ..... දැන් නම් එච්චරම අවුලක් නෑ.. තනිවම හිතලා හිත හදා ගත්තා.. ට හිකෙන්න මෙහෙම වදිද්දි මාර පාළුයි බන් සීතලට.... ශිට්.... එතකොට තමා එපා වෙන්නේ.....
  11. C h o p p e

    වහිනව නේද ?

    අපෝ මතක් කරන්න එපා... බූට් එක කාලා තවම සති 2යි... මට මේ දිරව ගන්න බැරුව ඉන්නවා.. ඒ අස්සේ සීතලට වහිද්දි මතක සැමරුම් මැවී දෑස තෙත් වෙනවා.. කට්ට පායනවා තව හොඳයි.... සීත සුලං ඇඟේ වදින කොට දැනෙන තනිකම අම්මපා....... :(:(:( හංවැල්ලේ පාළම උඩින් මැයි 15 මහ වැස්සේ රෑ ගිය හැටි මතක් වෙද්දි පපුව හෝස් ගාලා...
  12. C h o p p e

    සජිත්_කෑමදාස

    :lol::lol::lol: :lol::lol::lol: :lol::lol::lol: hinaaaa kaala marenawa ban.....
  13. C h o p p e

    පිටකොටුව ගැන!

    house of fashion palayan ban.... honda badu thiyenawa....
  14. C h o p p e

    wesiye..... uba marilada?

    wesiye..... uba marilada?
  15. C h o p p e

    මගේ කෙල්ලත් මාව දාලා ගියා බන්

    :no::no::no: :no::no::no: :no::no::no:
  16. C h o p p e

    මගේ කෙල්ලත් මාව දාලා ගියා බන්

    Thanks ban.. ube comnts walin maawa motivate wenawa..... :) nope man aaye kisi dawasaka oookiwa meet wenna yanne naha.. mukuth karanneh naha... mage paaduwe jeewath wenawa..... Baduwa Baduwa ma thamai.... tikak mehema indala wena ekak hoya ganna one ban...
  17. C h o p p e

    මගේ කෙල්ලත් මාව දාලා ගියා බන්

    :no::no::no: naa aaye kisi dekata yanne nah... paaduwe innawa.. kisima manussa kamak naha aye eki ekka... wena ekak balanawa...
  18. C h o p p e

    Elakiri new theme sucks

    :lol::lol::lol:
  19. C h o p p e

    මගේ කෙල්ලත් මාව දාලා ගියා බන්

    අඩෝ උඹේ කථාව ඇත්ත තමයි බන්.... දැන් ඒකිට යන එන මන් නැති නිසා මගේ කරේ එල්ලෙන්න බලන් ඉන්නවද දන්නේ නෑ.. කෝකටත් පරිස්සම් වෙන්න ඕනේ... අද ඒකි මාව ෆේස්බුක් ඇඩ් කරන් තිබුනා... මම ඇඹලයා වගේ පස්සෙන් ගියොත් අර කිව්වා වගේ මේකී මගේ කරේ එල්ලෙයි.... හම්මෝ.. තෑන්ක්ස් බන් මතක් කලාට... උට්ට මගේ හිත හොඳ වැඩී...

    No contents