මේ අවුරුද්දේ වෙසක් පෝයට EX එක්ක සිල් ගත්තේ බන් පනාගොඩ පන්සලේ... වෙසක් කූඩූ එල්ලුවෙත් මම හවස ගෙදර ඇවිත්...කෙල්ලයි මායි උදේ පාන්දර 4.30 වෙද්දි ගියා බන් .. දෙන්නම සුදු ඇඳලා උතුරු සලුව දාලා... මට අද වගේ මතකයි.. සිල් පවාරනය කරනකන් මගේ ළඟින්ම හිටියා... උදේ 6 ට බෝධියට වැන්දා හඳුන්කූරු සුවඳත් එක්ක...