මටත් නින්ද යන්නේ නැති එකයි , කන්න බැරි ලෙඩේ දරුණුවටම තිබ්බා පහු ගිය සතියේ.. මම ඊයේ ඩිප්‍රෙශන් වලටයි නින්ද යන්නේ නැති එකටයි බේත් ගත්තා බන්... ඊයේ නම් සැපට නින්ද ගියා...
බූට් අනන් මනන් අහන්න එපා බන්.. උඹ ජොබක් කර්නවා නම් ඒක කරපන්.. වෙන වැඩකට හිත යොදවපන්.. යාළුවෝ එක්ක හිටපන්..
ඒකිට ඇති කාර්...