Colombo MBA එකේ Placement Test එක සෙනසුරාදා
මචන් Colombo MBA එකේ Placement Test ගැන දන්නවද?
මොනවගේ දේවල්ද අහන්නේ කියලා.
මම Apply කලා. මගේ business theory knowledge එක අඩුයි. business ගැන අහනවද බන්?
Prepare වෙන්න advice එකක් දීපන්.
තැන්කු වේවා
මචන් Colombo MBA එකේ Placement Test ගැන දන්නවද?
මොනවගේ දේවල්ද අහන්නේ කියලා.
මම Apply කලා. මගේ business theory knowledge එක අඩුයි. business ගැන අහනවද බන්?
Prepare වෙන්න advice එකක් දීපන්.
තැන්කු වේවා