උඹලා ගැන මාර දුකයි බන්.. අලියාගෙන් බිමට බැහැලා බලපන් පොඩ්ඩක්... යුද්දේ කරද්දී පාමංකඩ යනවා කිව්වා... දැන් රට හදනකොට එකටත් බාල්දි පෙරලනවා... කුහක වෙන්න එපා බොලව්... තොපි එලියට බැහැල බලපල්ලා ලංකාවේ දැන් තියෙන පරිසරය, සංවර්ධනය... කරණ හැම මගුලකටම මොකක් හරි පජාත කතාවල් නේ කියන්නේ... අන්තිමට ජන්දෙන්...